Trending

El Chapo (2017) [S02 : E03] Sinhala Subtitle

13 Views

අපි දැන් දන්නවා චපෝ කොහොමද හිරෙන් පැන්නේ, ඒ වගේම ඒකට කවුද උදව් කලේ කියලා. කොන්රාදෝගේ ජනාධිපති උපදේශක තනතුරත් නැති වුනානේ. ඒක ආපහු ගන්න කොන්රාදෝ උත්සහා කලාට, ඒවා හරි යන්නෙත් නෑ. එහෙමයි ගිය කොටස ඉවර වුනේ.

ඉතින් චපෝ හිරෙන් පැන්නේ කල්ලි ඔක්කොම එකතු කරලා එක්සත් සමාගමක් හදන්න හිතා ගෙනයි, ඒ එක්කම අවෙන්දානොස්ලාගෙන් පලි ගන්නයි. මේ කොටසේදී චපෝට ඒවා කරන්න පුළුවන් වෙයිද.?

චපෝ අවෙන්දානොස්ලාගෙන් පලි ගන්න රමෝන්ට මොකද කරන්නේ බෙන්ජමින්ට මොකද කරන්නේ කියලා මේ කොටස බැලුවම ඔයාලාට දකින්න පුළුවන්. ඒ වගේම කොන්රාදෝට ආපහු එයාගේ තනතුර හම්බ වෙනවා. තනතුර කිව්වට පරණ තනතුරම නෙමෙයි ඊට වඩා හොඳ එකක්. ඒ තනතුර ගන්නත් කොන්රාදෝ ගහන ගැට දැනගන්න මේ කොටස බලන්න. රස විඳින්න.

ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

ජය වේවා.!

 

Darshana Abeysekara
Darshana Abeysekara Translator
3 Movies
21 TV Series
24 Total
Add New Subtitle
මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න
UPLOAD
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
El Chapo (2017) Sub Collection
Discussion (7)
  • shean Unregistered
    Windows 10 Chrome 64

    thanks machoo ……al al

  • Janith Madusanka User
    Windows 8.1 Chrome 64

    outlander.season 2 උපසිරසි දෙන්න පුලුවන්ද

  • losaka Unregistered
    Windows 10 Chrome 64

    ‌ස්තුතියි සහෝ ???

  • Rajitha Unregistered
    Windows 7 Chrome 64

    Thanks machan…….jayawewa…..!

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    patta bn kollo

  • kasun Unregistered
    Windows 7 Firefox 58

    thanks bnnnnn

  • ලහිරු ක්ලේගන් Unregistered
    Windows 10 Chrome 65

    නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠

Leave a Comment

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search