The Magicians (2015) [S03 : E07] Sinhala Subtitle
IMDB RATING
7.5
CAST
Jason Ralph, Stella Maeve, Hale Appleman, Summer Bishil
?බිත්තරත් සමග ගනුදෙනු?
අදත් හරි හරි වැඩ එක්ක රට පටලන් වැඩ කරන Magician set එකේ කතාවක් අරන් තමයි ආවෙ. මේ වෙනකොට ක්වින්ටන් ඝ්වේශණයට අදාල ඊලග යතුර හම්බුන හැටියෙම පාතාලෙට යැව්ව. හිතල නම් නෙමෙ. ඉතිං දැන් ඒක ගන්න කට්ටියටම පාතාලෙට යන්න වෙලා Plan ගගහ තමා ඉන්නෙ.ඒ අස්සෙන් මාගෝ සුරගන රැජිණගේ බිත්තර උස්සල රැජිණත් එකක් ගිවිසුම් ගහන්න යන්නෙ.කලින් කතාවෙ අන්තිමට ඇලිස්ට සිහි නැතිවීමකින් තමා අවසන් උනේ. ජූලියගෙ මැජික් ඇලිස්ට හරියන්නෙ නැති නිසා දැන් ඇලිස් මැරෙණ්න පණ අදින ලෙඩෙක් වගේ. එහෙනම් කස්ටියම කතාවෙ මොනාද වෙන්නෙ කියල බලමු…
ඔබට ජය!!
සබට තුති.සදා ජය.
Thanks ……………good luck ……….hit the floor tv series ekath sub denna…………………………………………….