El Chapo (2017) [S02 : E07] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez
ගිය කොටසේ නම් ගොඩක්ම තිබුනේ මෙක්සිකෝවේ ජනාධිපතිවරණෙ වුන දේවල්නේ. ඊට පස්සේ මෙක්සිකෝවට අලුතෙන් පත් වුන ජනාධිපතිවත් කොන්රාදෝ සහ චපෝ එකතු වෙලා එයාලාට ඕන විදිහට වැඩ කර ගන්න නම්මා ගන්නවා. කොන්රාදොත් ආරක්ෂක ලේඛම් විදිහට තනතුර හදා ගන්නවා. එහෙමයි ගිය කොටස ඉවර වුනේ.
ඉතින් චපොට ඕන කොහොම හරි නව ලරේදෝ පළාත අල්ල ගන්න. ඒකට කොන්රාදොගෙන් උදව් ගන්න චපෝට නව ලරේදෝ පළාත ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන් වෙයිද කියලා අපිට මේ කොටසෙන් බලා ගන්න පුළුවන්.
බලන්න මේ කොටසේ මොකද වෙන්නේ කියලා. රස විඳින්න.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
THANKS SUB AKT MACHOOO….PAYEN PAYT AWITH BALNWA SUB AK DILA ATHI KIYLA…THANKS………..AL AAAAAAA………..
Thanak u Bro
දැන් දැක්කේ දාලා තියනවා..තෑන්ක්ස් බ්‍රෝ..ඉක්මනින් දෙමූ ඉතුරු ටිකත්..?
Thanks Macho….
Thanks bro
sub ekata thanks sahoo Narcos sub denna sahoo meka iwara welaa
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠