El Chapo (2017) [S02 : E09] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Marco de la O, Humberto Busto, Alejandro Aguilar, Diego Vásquez
එල් චපෝ සහ කොන්රාදෝ නව ලරේදෝ ප්‍රදේශයේ කානෝ සහ ජුවාරෙස් වල චෙන්තෙට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කලාට ඒක එච්චර ලේසි වෙන්නේ නෑ කියලා අපිට ගිය කොටසින් තේරුණා. අපිට විතරක් නෙමෙයි. ඒක චපෝටත් තේරිලා සාම සාකච්ජා ආරම්බ කරන්න පටන් ගන්න හදන්නේ. මේ යුද්ධ අස්සේ මෙන්න මේකා ආයෙත් කසාද බැන්දා බොල. අනේ මන්දා. ගෑනු තුනයි දැන්.
ඉතින් චපෝට යුද්ධේ එපා කියලා සාම සාකච්ජා ඕන කිව්වට කානෝ සහ චෙන්තේ සාමෙට කැමති වෙයිද.? කවුද ඉතින් ඒකට මුල් වෙන්නේ. චපෝ ඒකටත් මොකක් හරි ගැටයක් ගහයි.
බලමු එහෙනං මේ කොටසේ මොකද වෙන්නේ කියලා.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
Thanks bro ithuru tikath gammata damu…?
sab walata thanks bro……
thnq bro sub ekata
ela ela..?
එල මචං.තැන්ක්ස් සබ් එකට.වෙලා ගන්නේ නැතුව ඉක්මනින් දෙන්න බ්‍රෝ..බලාගෙන ඉන්නේ ඊළඟ එක වැටෙනකන්.
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠