The New Legends of Monkey (2018) [S01 : E02] Sinhala Subtitle
Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel
කොහේවත් නොමැති කෙළවර
කොහොමද හැමෝටම ඉතින්,ඊයෙම sub එක හදලා ඉවර වුණා එත් data bundle එක ඉවර වුණ නිසා අද තමයි දාන්න පුළුවන් වුනේ.හොඳයි අද කතාව නම් වෙලා තියෙන්නේ කොහෙවත් නොමැති කෙළවර කියලා(The Edje Of Nowhere).අද කතාවේ imdb අගය 7.4 අරගන්න සමත් වෙලා තියනවා.හොඳයි දැන් එහෙම නම් කතාව පැත්තට හැරෙමු.
හොඳයි ඔයාලා ගිය සතියේ කොටසින් දකින්න ඇතිනේ නයිට්මෙයාර් ඇවිල්ලා ඔටුන්න අරගෙන ගිහිල්ලා ආපහු ඒක ට්රිපිටාකා ඒක හොරෙන් උස්සලා වානර රජුව ගල් කන්දෙන් නිදහස් කර ගත්තු හැටි.ඊට පස්සේ වානර රජු ඇවිල්ලා අර යක්ෂයාට පහර දුන්නා හැටි.අද කතාවෙන් පෙන්වන්නේ මේ වානර රජු ඇත්තටම කවුද කියලා.ඇත්තක් කියලා හිතාගෙන හිටපු ඒවා බොරු කියලා ට්රිපිටාකාට අන්තිමට තේරුම් යනවා.වැඩි දේවල් ඕනේ නැහැ.අද හොඳ සටනකුත් යනවා.එකත් බලන්නකෝ.අලුත් යාලුවෙකුත් මෙයාලට එකතු වෙනවා.
ඉතින් sub එක ගැන comment එකකුත් දාගෙනම යන්නකෝ.එහෙනම් මම ගියා.අනිත් කොටසින් හමුවෙමු.ඔයාලට ජය වේවා!
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
Niyamai Machan thanks
.සබ් එකට තැන්ක්ස්
Thnxxxxxxxxx bro
පට්ට..ස්තූතියි උපසිරැසියට…ජය !!!