The New Legends of Monkey (2018) [S01 : E05] Sinhala Subtitle
Chai Hansen, Luciane Buchanan, Josh Thomson, Emilie Cocquerel
ඛණ්ඩන භූමිය
කොහොමද යාලුවනේ.සතියකට පස්සේ ඔන්න ආපහු මම TNLOM අර ගෙන ආවා.පසුගිය සතියේ සෑහෙන වැඩ තිබුන නිසා computer එක ලඟට එන්නවත් බැරි වුණා.ඊයේ රෑ උපසිරසියේ වැඩ ඉවර කරලා අද උදේ දැන් තමයි හරි වැරදි බලා ඒවා හදලා ඉවර වුනේ.ඉතින් පරක්කු වෙලා තියන නිසා වැඩි කතා ඕනේ නැහැ.කතාව දිහාට හැරෙමු.
අද කතාව නම් වෙලා තියෙන්නේ The Breaking Ground (ඛණ්ඩන භූමිය) කියලා.ඉතින් මේ කොටසට imdb rate එක 7.6 අර ගන්න සමත් වෙලා තියනවා.
ඉතින් 4 වෙනි කොටසින් පෙන්නුවා වානර රජු මේ ශුද්ධ ලියකියවිලි හැංගුවෙ කොහොමද කියලා.එක එක තැන් වලට දාලා ගිහිල්ලා.ඉතින් එත් එක්කම මෙයාල යන අතර මඟ මෙයාලට මල් පලතුරු කන්දේ දී වානර රජුගේ රසික සමාජයක් හමු වෙනවා.ඉතින් මන්කි එහෙ නවතින්න හදනකොට ට්‍රිපිටාකා ඒකට එරෙහි වෙනවා.එත් එක්කම ඒ රසික සමාජයේ එක්කෙනෙක් මෙයාලට ද්‍රෝහී වෙලා ට්‍රිපිටාකාගෙන් රහස් ඔක්කොම එලියට ගන්නවා.අන්තිමට ඒ රහස කියන්න ගිහිල්ලා ඔහු මැරුම් කෑව හැටි දැක්කනේ.ඒ වගේම වානර රජුගේ ඔටුනු මන්ත්‍රය වැඩ කරන්නේ යහපත් පිරිසිදු කෙනෙක් කරොත් විතරයි කියලත් කතාවෙන් ඔප්පු වුණා.ඒ වගේම ට්‍රිපිටාකා කියන්නේ භික්ෂුවක් නෙමේ ගෑණු ළමයෙක් කියලත් ඇෆේ කියන්න ගිහින් බැරි වුණා.
ඉතින් අද කොටසින් වෙන්නේ මෙයාලව අද යක්ෂයෙක් විසින් මනස් කල්පිතයක් වගේ ස්ථානයක කොටු කරලා ශුද්ධ ලියවිලි පරිවර්තනය කර ගන්න හදන හැටි ගැනයි.ඉතින් මෙතනදී මන්කිට පරණම යාලුවෙක් හම්ඹ වෙනවා.ඉතින් ඒ කවුද කියලා කතාව බලලම දැන ගන්න.
හොඳයි යාළුවනේ මම යනවා.ඊළඟ කොටස පුළුවන් ඉක්මනනින් ගේන්න බලා පොරොත්තු වෙනවා.ඒ වගේම sub එක ගැන comment එකක් දාලා යන්න කියලත් කියනවා.ඒ වගේම අපේ සයිට් එකේ උපසිරසි 1000 ක් පන්නපු එක ගැනත් comment එකක් මෙන්න මෙතන click කරලා දාලා යන්න කියලත් කියනවා.එහෙනම් මම ගියා.ඔයාලට ජය.
thanks yalu budusaranai
thank you…!!! Gd lk…. ithuru tikath ikmantama denna hekiwewa….!!!
thanks broo
bohoma isthuthi saho!! digatama demu!! jaya wewa…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thank you නියමයි…සබ් එකට
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ඔබට ජය!
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි
jayen jaya sahooo oyata…….
පට්ට..ස්තූතියි උපසිරැසියට…ඉදිරියටත් ගුනාත්මක අතින් උසස් මෙවන් උපසිරැසි අප වෙත ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා …ජය !!!