The Haunting of Hill House (2018) [S01 : E06] Sinhala Subtitle
සුභ දවසක්! මුලින්ම සමාව ඉල්ලනව ඔක්කොගෙන්ම පරක්කු වුනාට. ඉතිරි කොටස් පරක්කු නොවි අනිව දෙනව. කතාව ඔක්කොටම අමතක වෙලා නැහැනෙ එහෙනම්. මේ කොටස නම් කරල තියෙන්නෙ “දිත්ව කුණාටුව” කියල. මේ කතාවෙ කාල පරාස දෙකක් තුල කුණාටු දෙකක් අතර ගලායනව. නේලිගේ මරනයෙන් කැලබුනු පවුලම මලගෙදර අමතක කොට එකිනෙකා අබිබව යමින් බහින්බස් වෙනව. නේලිගෙ මරනය එකිනෙකාගෙ වගකීම් ගැන ඔවුනොවුන් කතාගොතනව. මේ කොටසෙ අපි නොදැකපු පැති කිහිපයක්ම පෙන්නුම් කරනව. නේලිගෙ මරනය ඒ අතරින් ප්‍රධානයි. IMDB 9.4 රේටින් මේ කොටසට තියෙනව. කොමෙන්ට් එකක් දාල යන්න පුළුවන් නම් ලොකු ගැම්මක්. කතාව ඉවරවෙනක්ම් දෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඉක්මනට ඊලග කොටසත් එක්ක හමුවෙමු ඔබට ජය!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 👏👊
ජය වේවා.! 😉👍