Black Lightning (2018) [S01 : E11] Sinhala Subtitle
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැමදෙනෙක්ටම. ඒ වගේම සියලු දෙනාටම සුභ නව වසරක් වේවා කියලත් කියන ගමන් මේ අරගෙන එන්නෙ Black Lightning පලමු කතා සමයේ 11වන කොටස. මේ කොටස නම් වෙන්නෙ Black Jesus: The Book of Crucifixion නමින්. මේ කොටස ලබා ඇති Imdb අගය 7.5ක් වන අතර විකාශය වූ දිනය වන්නේ 2018 වසරේ අප්‍රේල් 3 වන දිනයි. එහෙනම් මම ගිහින් එන්නම් හමුවෙමු ලඟදීම 12 වන කොටසින්
HDTV පිටපත් සඳහාය
Thanxbbsaho
Thanks For Sub….
සිංහල උපසිරැසියට ස්තූතියි
sub ekata thanks ayye
thankss macchan sub ekata
black lightning ithuru episodes tikathy dennako
එලහ්……..👍
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
මේකෙ season 02වලටයි season 03වලටයිත් සබ් ඕනෙ මචං 😊..
ජය වේවා.! 👊👊