Andi Mack (2017) [S01 : E01] Sinhala Subtitle
IMDB RATING
7.5
CAST
Peyton Elizabeth Lee, Joshua Rush, Sofia Wylie, Asher Angel
ANDI MACK

Andi Mack TV Series එක ඇමෙරිකාවේ රූගත කර 2017 වසරේ නිකුත්කරන ලදි. මෙහි IMDb අගය 7.4 ක්. වර්ගීකරණය comedy , Family. ඇන්ඩි නැමති දැරියක් වටා ගෙතුනු කතා මාලාවක්.මෙහි අනෙකුත් චරිත ඇයගේ මව, පියා, #අක්කා හොඳම යහළුවන් බෆී සහ සයිරස් සමග #ජෝන බෙක්, ඇයට තම 13 වන උපන් දිනයදා ජීවිතය වෙනස් කරන සිදු වීමකට මුහුන දෙන්න වෙනවා. එම සිදු වීම සමග කතාව ඉදිරියට යන්නේ.ඔයාල නරඹන්න. වෙනස් රසවත් කතාවක්.
මේ උපසිරසි සදහා ගැලපෙන වීඩියෝ පිටපත Download link කියන ඔප්ශන් එකෙන් බාගත කරන්න පුලුවන්(season 1 Episode 1)
ස්තූතියි!
පලවෙනි උපසිරැසියට සුභ පැතුම් සහො..!
ස්තුතිය සහෝදරයා 👍😍
පලවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ…! දිගට අපිත් එක්ක රැඳී ඉඳලා මේ වගේ නිරමාණ කරන්න.ජය වේවා ඔයාට…!
ස්තුතියි සහෝදරයා ඔයාටත් Subz.lk සැමටමත් , ජය වේවා !
👍😍
පලවෙනි උපසිරැසියට සුභ පැතුම්
ස්තුතියි 👍😍
ඇති යන්තම් කාට හරි කොමඩියක් දෙන්න විඥානය පහල වෙලා.සුපිරි
ස්තුතියි 👍😍👌
ස්තුතියි සහෝ..
ස්තුතියි 👍😍
Niyama kathawak sahoo… digatama demu.. thnaks for sub
අනිවාර්යයෙන්ම ,ස්තුතියි සහෝදරයා
👍😍👌
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ස්තුතියි
👍😍