Medici (2016) [S01 : E07] Sinhala Subtitle

September 10, 2019 New Subtitler
Subtitle by Nimesh Peter

දැක්කද ෆ්ලෝරන්ස්වලට ආපු පාප්වහන්සේ තමන්ගේ නොවන නගරයක දේශපාලනය හසුරවපු හැටි. මරණය උරුම වෙච්ච කෙනෙක්ගේ ජීවිතය බේරපු හැටි. ඒත් ඇල්බිට්සිලා ගිහින්. පාප්වහන්සේ මෙඩිචිලා ගැන සැක කරන්නත් පටන් අරන්.

සිංඤෝරියාවේ ඇල්බිට්සිගේ ආසනයට අලුත් කෙනෙක් පත් කරන්න ඕනේ. මේ වෙද්දී මෙඩිචිලාට අලුත් හතුරෙක් නිර්මාණය වෙලා ඉවරයි. ඒ තමයි පැට්සි වංශය. පැට්සිලගේ මීමුත්තා වෙන පැට්සිනෝ ඩි පැට්සි තමයි ජෙරුසලම මුසල්මානුවන්ගෙන් මුදාගත්ත සටනේ ඉස්සරහින්ම හිටියේ. ඉතින් පේනවනේ පැට්සිලා ඇල්බිට්සිලාට වඩා හපන් වංශයක් කියලා.

ඉතින් ඇල්බිට්සිගේ තනතුරට අලුත් කෙනෙක් පත් කරගන්න ඕනේ. ඒකට ඉතින් පුරුදු පරිදි මෙඩිචිලා තරඟ කරනවා. ඒත් ඒකට මෙඩිචිලා යොදාගන්නේ පොදු අපේක්ෂකයෙක්ව. ලංකාවේ වෙනවා වගේ. අනිත් පැත්තේ ඇන්ඩ්‍රියා පැට්සි ඉල්ලන්නේ. ඒක මෙඩිචිලා දිනනවා.

මේ අතර මාර්කෝ බෙල්ලෝ ජියොවානි ඩි මෙඩිචිව මරපු කෙනා ගැන කොසිමෝට හෙළි කරනවා. එයත් මෙඩිචි කෙනෙක්.

අන්තිමේදී මේවයේ අපි හිතන දේ නෙමෙයි වෙන්නේ.

මෙඩිචිගේ පොදු අපේක්ෂකයා කවුද? එයාට මොකද වෙන්නේ? ජියොවානීගේ මිනිමරුවා කවුද? පාප්වහන්සේ මෙඩිචිලා ගැන ගන්න තීරණය මොකක් වෙයිද?

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Nimesh Peter
0 Movies
8 TV Series
8 Total
Discussion (4)
  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 76

    sub ekata thanks saho..

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 76

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  • Denuwan121 User
    Windows 8.1 Chrome 76

    thanks for sub

  • Sachee Sasa User
    Android 8.1 Chrome 70

    උපසිරැසි වලට ස්තූතියි

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search