Vikings (2013) [S06 : E05] Sinhala Subtitle
අද මම අරන් එන්නේ වයිකින්ග්ස් කතා මාලාවේ 5ස් වෙනි කොටස.. සති දෙකකින් පස්සේ තමයි වයිකින්ග්ස් මේ කොටස ආවේ.. ඉතින් අද කොටස නම් කරලා තියෙන්නේ The Key කියලා ඒ වගේම මේ කොටසට imdb 7.9ක අගයක් ලැබිලා තියෙනවා.
කලින් කොටස ගැන මතක් කලොත් කලින් කොටසේ ඔයාලට මතක ඇති අයිවර් ඩිර්ව බේරාගන්න සැලැස්මක් තියෙනවා වගේ පෙන්නුවා. ඒ කියන්නේ අයිවර්ට ඕනේ ඔලෙග් කුමරුවා කොහොම හරි අයින් කරලා දාන්න ඒ වගේම ඔයාලට පේනවානේ අයිවර් පුංචි ඊගොර් කුමරුට සමීප වෙනවා.. ඒ වගේම ඔලාෆ් රජු විසින් බියෝන්ව නොර්වේ වල රජු ලෙස පත් කරන්න හදනවා.. ඒ කියන්නේ මුළු නොර්වේ වලටම එක රජෙක්. ඒ වගේම ලගතාගේ ගමට ආයේ කොල්ලකරුවන් පහර දෙනවා ලගතලා දින්නා වුනත් බියෝන්ගේ පුතා ඒ පහර දීමේදී මැරෙනවා. ඉතින් මේ කොල්ලකරුවන් ආයේ එයිද? ලගතා මොනා කරයිද ඊලග සැරේ? අයිවර් මොනා කරයිද? ඩිර්ව බෙරාගනිවිද? බියෝන් රජ වෙයිද? කියලා බලන්න අද කොටස බලන්නම වෙනවා. මීලග කොටසින් හමුවනතුරු ඔබට ජය..
Adooo patta fast neeee.
puluwannam webrip akathama sub karamu.
Tnx bro sub ekata
Ela machan.good luck❤😎