Narcos: Mexico (2018) [S01 : E10] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Diego Luna, Scoot McNairy, José María Yazpik, Fermín Martínez
Narcos Mexico [S01 E10]
ආයුබෝවන් හැමෝටම අද මේ අරගෙන එන්නෙ පළවෙනි කතාමාලාවෙ අවසාන කොටස, හැමෝටම නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!
season 2 sub plz
උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි සහෝ
bohoma sthuthi, siyallama labaa deema pilibadawa
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanx mch.Season 2 akath ekmanata dennako bro👍👍👍👍👍👍👍
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. මේකෙ season 02වලටත් සබ් දෙන්න නවත්තන්න එපා 😊😊..
ජය වේවා.! 👊👊👊
උත්සාහ කරන්නං සහෝ කමෙන්ටුවට ස්තූතියි
Narcos Mexico S01 සබ් දුන්නට තැන්ස් මචං
Narcos Mexico S02 එකත් දියං ඉක්මනින් ආසාව නැතිවෙන්න කලින් 😁😁😁
Narcos Mexico S02 එකෙත් සබ් දෙන්න.උපසිරසියට ස්තූතියි.
Sub එකට තෑන්ක්ස් season 2 sub එකත් ඉක්මනටම දියං මචෝ.
Ado patta machan සබ් දුන්නට තැන්ස් මචං season 2 eketh subs එකත් ඉක්මනටම දියං මචෝ.
ආපහු එන්ඩෝ……..
narcos mexico season 2 subtitle ne kohewat :disappointed_relieved::disappointed_relieved: ane hadanako ඉක්මනින් :disappointed_relieved: