Fauda [S03 E04] වරදට පලිය
හැමෝටම සුබ දවසක්. මේ තමයි කතාවෙ හතරවැනි කොටස. කලින් කොටස් වලදි අවිහායි අතින් තමංගෙ හමුදාවෙ කෙනෙකුට වැරදිලා ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ වගේම බශාර් කරන්නම දෙයක් නැති තැන මොනවදෝ දේකට අර අදිනවා. ඉතිං අද කතාව පටං ගන්නෙ එතනින්. එහෙමනං ගිහින් එන්නම්, හැමෝටම ජය, තෙරුවන් සරණයි!
kay eka mokakada
https://mega.nz/file/eWIlSY7L#ijjgwfFd3FxH0J3cJVeGsPeUziC4QsGVmpICuJCTJBo
# ටැග් එකට පස්සෙ තියෙන්නෙ කී එක
Thank you machan
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thank u very much brother..sub eka denakan hitiyee..
කමෙන්ටුවට ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්…
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Sub ekata thanks saho ❤❤
කමෙන්ටුවට ස්තූතියි සහෝ
machn ithuru sub nadda 03e05
E5 දාලා තියෙන්නෙ සහෝ කමෙන්ටුවට ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි වලට.. ජය වේවා!