Strong Girl Bong-soon (2017) [S01 : E14] Sinhala Subtitle
14 වන කොටස
මේ කොටසේදී කිම් ජන් හ්යන් ගේ ප්ලෑන් එකකින් බොන්ග් සූන්ගේ බලේ නැති වෙලා යනවා. ඒ වගේම ගුක් ඩු ගේ වෙඩි පාරක් කිම් ජන් හ්යන් ගේ අතට වැදිලා වාහනේ පාලනේ කරගන්න බැරුව ගිහින් කිම් ජන් හ්යන් ප්‍රපාතෙකින් වැටෙනවා. 
ඊට පස්සේ පොලිසිය කිම් ජන් හ්යන් මැරුණ කියල හිතුවත්, අහම්බෙන් ගුක් ඩුට අයින් සොෆ්ට් එකේදී කිම් ජන් හ්යන් ව දකින්න ලැබෙනවා.

මේ කොටසේදී මින් හ්යක් ගෙයි ඩො බොන්ග් සූන්ගෙයි සම්බන්ධෙත් යථා තත්ත්වයට පත්වෙනවා වගේම හොඳ හොඳ විහිලු දේවල් ටිකකුත් සිද්ධ වෙනවා. ඒවා එහෙනම් කතාව බලලම දැනගන්න.

එහෙනම් ඊළඟ කොටසින් හම්බවෙමු!!
බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .
thanx dear sub ekata.:yum:
සබට ස්තුත්යි සහෝදරිය
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
ස්තුතියි !
Subtitle file eka open wenne naha error ekak watenawa :pensive::pensive:
ඔයා දීලා තියෙන srt දෙකම කොපි කලාද??
thanks අක්කියෝ subtitles වලට…:heart_eyes::heart_eyes::heart_eyes::orange_heart::orange_heart::orange_heart:
thanks dr….:heart_eyes::heart_eyes::heart_eyes:
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!