Raised by Wolves (2020) [S01 : E10] Sinhala Subtitle
ඔන්න එහෙනම් මේ හමුවෙන්නේ මේ කතාමාලාවේ 1වන කතා සමයේ අවසන් කතාංගය එක්කයි. මේකේ ඊළඟ කතා සමයක් එනවා කියලා තමා තියෙන්නේ. මොකද එන්නම ඕනේ. මේ කතාංගය ඉවර කරන්නේ ඊළඟ කතා සමයකට පාර කපලා.
අද කතාවේ වෙන් දේ කියලා වැඩකුත් නෑ. ඇන්ඩ්‍රොයිඩ් අම්මා බඩේ තියන් ඉන්න අම්මා අද ඒ ලෝකේ උපත ලබනවා. දරුවා කොයි වගේද කියලා බලන්නකෝ. ඔයාලා හිතනවා වගේ දරුවෙක් නම් නෙමේ.
අද රහස් ගොඩක අපිව අතරමං කරනවා වගේ මට නම් දැනුනේ.
එහෙනම් ඔයාලා කතාව බලන්නකෝ. මේ කතා මාලාව එක්ක රැඳිලා හිටපු සහ කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. එහෙනම් මන් ගියා. 🙂 🙂 🙂
Thanks saho..:black_heart::black_heart::slight_smile:
welcome saho 🙂
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
thank you saho 🙂
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
thank you saho!
Thanks Brother….:heart_eyes::heart_eyes::heart_eyes:
welcome saho!
Thanks Machan <3
welcome saho!
Motherland Fort Salem wala sub dennako…
salaka balannam 🙂
සබ් එකට බොහොම ස්තූතියි.ඔක්කොම සබ් ටික එකට ගත්ත නිසා හැම එකටම කමෙන්ට් දාන්න උන්නෑ.පුළුවන් නම් servent එකටත් සබ් එක කරල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනව.❤
season 1 ට සබි දුන්නට පට්ටම ස්තුතියි :sparkling_heart: season 2 ඇවිල්ල දැං ටික දවසක් වෙනෝනෙ පුලුවන් ඉක්මනට ඒ ටිකටත් සබි දෙමු :leaves:
season 2 sub dennoooooooooooooooo
supiri vedak oya kalee!!!!!!!!!!!!