Mum Bhai (2020) [S01 : E04] Sinhala Subtitle
EP : 04
මුම්බායිහී නැවත පිබිදීම.. [18+]
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ හතරවෙනි කොටස..
අද කතාවෙදි බාස්කර් වගේම එයාගෙ කණ්ඩායම වැටලීම් කරගෙන යනව එක දිගට.
එතනදි ශෙහාර්ගෙ කල්ලියෙ ප්‍රධාන කෙනෙක් මැරෙනව. ඒත් ශෙහාර් හිතන්නෙ ඒක කරන්නෙ පුජාරිගෙ කල්ලියෙ අය කියල.
ඉතිං කල්ලි අතර ගැටුමක් ආරම්භ වෙනව.
ඒත් එක්කම ශිරොද්කර් බාස්කර් එක්ක සෙට් වෙනව. ශිරොද්කර් පුජාරි එක්ක බාස්කර්ට හමුවක් හදල දෙනව..
තවත් කොටසකින් හම්බෙමු..
බුදු සරණයි ඔයාලට..
ඇයී බන් සබ් දෙන්න මේ තරම් පරක්කු සබ්ස්.එල්කේ එපා වෙන්නෙත් මේ වෙලාවට තමා:rage:
poddak busy una saho.. sorry okkoma dawas 2n denawa.. sure