Mum Bhai (2020) [S01 : E06] Sinhala Subtitle
Kal noto se bhari gaadi aaj puri plate khali
EP : 06
ඔක්කොම කාලත්
බඩගින්න අඩු නැත්ද.. [18+]
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ හයවෙනි කොටස..
දින්කර්ව බන්ධනාගාරයේ ලොක්ක කරනව ඒත් එක්කම.. එයා වෙනස් වෙනස් දේවල් කරනව එහෙදි..
බාස්කර් වයිශ්නාවිව කසාද බදිනව ඒත් එක්කම එයාල හනිමූන් එකට ඩුබායි යනව.. එහෙදි ශෙහාර්ව හම්බෙනව බාස්කර්ට..
තවත් කොටසකින් හම්බෙමු..
බුදු සරණයි ඔයාලට..