Mum Bhai (2020) [S01 : E07] Sinhala Subtitle
පොරොන්දුව මතකයි නේද?
EP : 07
අපේ පොරොන්දුව මතකයි නේද..? [18+]
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ හත්වෙනි කොටස..
බාස්කර් ඩුබායි වල හනිමූන් එක ගත කරනකොට ඔත්තුවක් එනව රාමාව වටලන්න යනව කියල.
ඒත් එක්කම එයා ඉන්දියාවට එනව. දින්කර් එක්ක විශ්නු එකතුවෙලා බාස්කර්ව ඉවරයක් කරන්න හදනව බන්ධනාගාරෙදිම.
හැංගිලා වගේ ඉන්න රාමාගෙ ගෙදරට බාස්කර් වගේම වයිශ්නාවිත් යනව..
තවත් කොටසකින් හම්බෙමු…