Mum Bhai (2020) [S01 : E08] Sinhala Subtitle
අදනම් මොනාහරි වෙන්නයි යන්නෙ
EP : 08
අදනම් මොකක්හරි වෙනව වගේ..? [18+]
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ අටවෙනි කොටස..
සුභ දවසක් ඔක්කොටම.. ඔයාලට මේ ඇරගෙන එන්නෙ අටවෙනි කොටස..
රන්ජනා අන්තිමට බාස්කර්ගෙ පිහිටෙන් නිලියක් වෙනව.. ඒත් බාස්කර්ගෙ රන්ජනාගෙයි සම්බන්ධය වයිශ්නාවි දැනගන්නව.
ඒත් එක්කම රාමා බාස්කර්ට රෑ කතා කරල හම්බෙන්න එන්න කියනව ගමනක් යන්න.
ශිරොද්කර් එයාගෙ ඇත්ත මූණ පෙන්නුම් කරනව.
තවත් කොටසකින් හම්බෙමු…