Mum Bhai (2020) [S01 : E09] Sinhala Subtitle
කිසිම දෙයක් ගැන තේරුමක් නැත්ද??
EP :09
බාස්කර් උඹටනම් මුකුත්ම තේරෙන්නෙ නෑ.. [18 +]
සුභ දවසක් මේ ඇරගෙන එන්නෙ නවවෙනි කොටස.. දැන් නම් ඉක්මන්ටම ඔයාලට සබ් එක දෙන්න පුළුවන්..
ATS එක රාමාවයි බාස්කර්වයි ලුහුබදිනව බිලාවදි වෙනකම්..
රාමායි බාස්කරුයි එයාගෙ අම්මව හම්බෙනව එහෙදි එතකොට එයාල පොඩිකාලෙ කරපුව මතක් කරනව.. ඒත් එක්කම රාමා බාස්කර් අතින් මැරෙනව..
තවත් කොටසකින් හමුවෙමු!
ඔබට ජය!