Mum Bhai (2020) [S01 : E11] Sinhala Subtitle
විශේෂකාර්‍ය සෙබලා
EP : 11
විශේෂ රාජකාරියෙ ඉන්න සෙබලා.. [18 +]
සුභ දවසක් මේ ඇරගෙන එන්නෙ එකලොස් වෙනි කොටස..
බාස්කර්ගෙ ඉස්සරහ ලමයි පිරුන බස් එකක් පුපුරනව ඒක කරන්නෙ පුජාරි ඒක හින්ද පුජාරිව මරන්න ප්ලෑන් කරනව. කරේකර් බාස්කර්ව මාරුකරන්න හිටියට
කරේකර්ටම තමයි මාරුවීම හම්බෙන්නෙ..
අවසන් කොටසින් හමුවෙමු!
ඔබට ජය!
ඇයී බන් මේක මෙච්චර පරක්කු කරන්නේ සිරාවටම එපා වෙනවා බන් මේ වැඩේ නම් අලුත් සීරියස් පටන් ගන්න කලින් පරන ඒවා ඉවරයක් කරලා ඉඳපල්ලා බන් නාකෝස් මෙක්සිකෝ සබ් නැතීව බලන්න වෙලා තියේන්නේ
තෑන්ක්ස් සහෝ
නියමයි…. සබ් එකට තැන්ක්ස්……