The Vampire Diaries (2010) [S06 : E14] Sinhala Subtitle
The Vampire Diaries (වැම්පයරයන්ගේ දින සටහන්)
සයවන කතාසමය – දාහතරවන කොටස
කොටස් නාමය : Stay
ලබා ඇති IMDb අගය : 8.4
සැලකිය යුතුයි:
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා පමණක් වේ.
වෙනත් කිසිදු පිටපතකට යාවත්කාලීන කිරීම් සිදුනොවෙනු ඇත.
සතියකට උපරිමව ලබාදිය හැක්කේ කොටස් දෙකක් පමණකි. කාලවේලාව ලැබෙන ආකාරය අනුව මෙම ප්‍රමාණය අඩු හෝ වැඩි වියහැක.
කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි.
sub ekata thanks sahooo
Tvd S6 E15 ඇයි අනේ තාම නැත්තෙ :sweat:
Actually, I was going to post it just now, but please, next time read the post. I do not like anyone reminding me how to do my job, ’cause that’s totally unneccesery and annoying.
” කොටස් අවසන් කල වහාම කරන්නේ අඩවියේ පළකිරීම බැවින්ද, උපසිරැසිකරණය අපගේ රැකියාව නොවන බැවින්ද, ඉදිරි කොටස් අවසන්දැයි කමෙන්ට් මගින් හෝ පුද්ගලික පණිවිඩ මගින් නිරන්තරයෙන් විමසීම් කිරීමෙන් වළකින මෙන් නැවතත් කාරුණිකව ඉල්ලා සිටිමි. “