Dharala Prabhu (2020) Sinhala Subtitle
ත්‍යාගශීලී දානපතියා
හොඳයි එහෙනම් මුලින්ම රටේ ඇතිවෙලා තියෙන වසංගත තත්තවය නිසා ඉන් බලපෑමට ලක් වෙලා තියෙන හැමෝටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ දිනවල ගෙදරට වෙලා ඉන්න නිවාඩුවේ උපසිරැසියක් කරන්න වෙලාව ලැබුනා. ඒ හින්දා අද මම මේ දෙමළ චිත්‍රපටියට උපසිරැසියක් අරන් ආවා.
IMDB අගය 7.6ක් ගන්නා මේ චිත්‍රපටිය Comedy,Drama ගණයට අයිති වෙනවා. ප්‍රධාන නළු නිළියන් ලෙස Tanya hope, Harish Kalyan, Vivek රංගන දායකත්වය සපයනවා.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් අපේ කතාවේ වීරයා ප්‍රභූ, දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. ක්‍රීඩාවෙන්ම රස්සාවක් හොයමින් ඉන්න අතරේ දරුඵල සම්බන්ධ දොස්තර වරයෙක් ඔහු ගාවට එන්නේ දායකත්වයක්(Donation) ඉල්ලමින්. මොකද්ද දායකත්ව කියලා ඔයාලා බලලා දැනගන්න. මුලින්ම අකමැති උනත් පස්සේ ප්‍රභූ මේ වැඩේට කැමති වෙනවා. ඊටපස්සේ තමා මොහුගේ ජීවිතය උඩු යටිකුරු වෙන්නේ.
ඒ කොහොමද කියලා ඔයාලට බලන්න බාර කරනවා.
තෑන්ක්ස් යාළුවා සබ් එකට.
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊👊👊
… ගොඩක්ම ස්තූතියි. …
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Thanks for sub……(devudu chesinna manushulu 2012) raviteja ge me suoiri film ekata sub dennab….please…….. …..[kauruth Karana me wage film nathuwa magaharunu tikak Parana telugu/ demala film walata sub denavanan godak hodai bro…vatinakamath wadie….mage illima slakabalanna please…..
Knight rider season 3, 4 එකේ සබ් දෙන්නකො. ලොකු උදව්වක් ❤️
Thnk you very much