Genius (2017) [S01 : E10] Sinhala Subtitle
ඔන්න එහෙනම් ශ්‍රේෂ්ඨ බුද්ධිමතාගේ අවසාන කතාවත් එක්කයි ඔයාලා හැමෝම අද එකතු වෙන්නේ. මේ කතාව නම් ටිකක් ගේන්න පරක්කු වුනා. ඉතින් මුලින්ම මේ කතාවත් එක්ක රැඳිලා හිටපු අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. අද කතාවෙ ඉතාම සංවේදී අවසානයක් දකින්න පුලුවන් වෙයි. අනිවර්‍යෙන්ම ඇස් වලට කඳුලක් ගෙනෙයි. කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. හොදටම පරක්කු වෙලා නිසා. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙන්නම් කියන ගමන් දැනට සමුගන්නවා.
මේ tv series එක download කර ගන්නේ කොහෙන්ද කියන්නකෝ