Knightfall [S01 : E01] Sinhala Subtitle
ඔන්න යාලුවනේ මේ නත්තල් කාලෙ නත්තලටම හරියන රූපවාහිනී කතාමාලවක සිoහල උපසිරස අරගෙන තමයි මම ඔබ හමුවට එන්නෙ.මුලින්ම කියන්න ඔන්න මේ මගෙ පලවෙනි උපසිරස කරණය කියන එක.ඒක් නිසා අඩුපාඩු තිබ්බොත් තරහගන්නෙපා.ඒ වගේම මාවත් මේ වගේ දේකට සම්බන්ධ කරගත්තු subz.lk වෙබ් අඩවියට මාගෙ හදපිරි ප්‍රණාමය පුද කරනව.
Knightfall කියන මේ කතාමාලාවෙන් කියවෙන්නෙ 14වන් සියවසේ ඉඳපු නයිට්වරුන්ගෙ අවසන් දවස් ටිකේ ඔවුන් කියපු කරපු දේවල්.මේ කතාමාලාව තවමත් විකාශය වෙමින් පවතිනව.මේක action,adventure ,drama ගණයට තමයි අයත් වෙන්නෙ.imdb අගයත් 6.4/10 ලැබිල තියෙනව.
ඊටවඩා දෙයක් කියන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ.මොකද මම කතාවට දක්ශයෙක් නෙවේ.ඔයාලට මේ කතාමලාවෙ මුල් කොටසෙ ඉඳල අපිත් එක්ක රැඳිල ඉන්න කියල ඉල්ලනව.
එහෙනම් හැමෝටම.ජය සතුට..???
1st comment .tnks saho sub ekt .digatama demu.
Thnq broh.aniwa?
උපසිරැසියට ස්තුතිය සහෝ..?ඒවගේම පළවෙනි උපසිරැසියටත් සුබ පතනවා..?ඔබට ජය..??
Thnq broh.?
ඔබගේ පළවෙනි උපසිරැසියට සුබපැතුම්.
තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
ජයවේවා!!!
thnq saho….
thanks, supiri kathawak wage
Ow.aniwa balnna
පලමු උපසිරැසියට තුති සහෝ??
දිගටම අල්ලගෙන යමු?
ඔබට ජය???
Aniwa.karamu..
දිගටම කරමු මචං.. සුපිරි සීරියස් එකකින් පටන් අරගෙන තියෙන්නේ <3
Loweth…??????
නියමයි බ්‍රෝ.. දිගටම කරගෙන යමු.. ජය වේවා
බොහොම ස්තුතී සහෝ.
ඔයා නම් මාරයි බන් අපුගමන් දිලා ජයවෙවා ඔහොම යන්
එකනේ.පුලු පුලුවන් විදියට දිගටම දෙනව.
එල මචන් මෙකට සබ් දෙන්න පටන් ගත්ත එක.බොහොම ස්තූතියී
අනිවා.එලම*
hi, puluwammam arrow ,flash, super girl, legend sub denna ko
thanks sub1 ta sho
mekata sub eka denakan hitiye malli.Gdk Pin….Obata Jaya….