The Purity of Vengeance (2018) Sinhala Subtitle
අද එහෙනම් මන් වෙනත්ම ෆිල්ම් එකක් තමා ගෙනාවේ.මේක subzlk රසික ඉල්ලීමක් තමා.විශේෂ්යෙන් මේ වෙලාවෙදි මන් කලින් උපසිරැසි හදපු The Theory of Everything ෆිල්ම් එකට comment කරපු ‘සමන්’ සොහොයුරා සහ ‘K.sudhassana හිමි’ ඇතුළු පිරිස මතක් කරන්න ඕන.මොකද ඒ අය තමා මේ වගේ මාව පිස්සු වට්ටපු මේ ෆිල්ම් එකට උපසිරැසි හදන්න කියලා.ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එකට උපසිරැසි භාර ගත්ත එකත් මන් කරපු මෝඩ වැඩක් කියලත් හිතුණා.මොකද මේ ෆිල්ම් එකට හරි හමන් English උපසිරැසියක් ඇවිත් තිබ්බේ නෑ,ගත්ත එකෙත් පට්ට අමාරු English Language එකක් තිබ්බේ, මොනවා උනත් මේ ෆිල්ම් එකනම් පට්ටම ෆිල්ම් එකක්. ඒවගේම මේක තමා මන් බලපු මුල්ම ඩැනිෂ් ෆිල්ම් එක.ඩැනිෂ් කිව්වම දන්නවනේ ඉතින් Denmark කියලා.හොදයි,ඔය ඇතිනේ බයිල ගැහුවා දැන් ඉතින් පොඩ්ඩක් ෆිල්ම් එක ගැනත් කියන්නම් .
මේ ෆිල්ම් එක Christoffer Boe විසින් තමා අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ, ඒවගේම මේකේ ප්‍රධාන චරිත දෙකක් තියෙනවා.ඒ Carl සහ Assad. මේකේ Carl ගේ චරිතය Nikolaj Lie Kaas විසින්ද Assad ගේ චරිතය Fares Fares විසින් රග දක්වනවා.මේ ෆිල්ම් එක මේ වන විට නම් IMDB අගය 7.5 වැනි ඉහල අගයක් තමා අරන් තියෙනවා. ඉතින් ආයේ දෙකක් නෑ ෆිල්ම් එක සුපිරි තමා.හැබැයි තව දෙයක් තියෙනවා ෆිල්ම් එක සීන් එකක්වත් අවධානයක් නැතිව බලන්න එපා ,එහෙම වුණොත් ඉස්සරහට වෙන දේවල් තේරෙන්නෙවත් නෑ.ඔය ප්‍රශ්නේ මුලින් මටත් ආවා.පස්සේ මට එපා වෙලා සතියක් විතර උපසිරැසිය හදන එකත් නැවැත්තුවා.පස්සෙ උපසිරැසිය බාරගත්තන්නම් ඒ කිව්ව විදියටම උපසිරැසිය දෙන්න ඕන හින්දා ආයේ ෆිල්ම් එක බලන්න ගත්තා.ඊටපස්සේ තමා කතාව මීටර් වුණේ.තව දෙයක් කියන්න ඕන මේ උපසිරැසිය හදද්දී මන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා, පස් සැරයකට වඩා කරන්ට් එක නැතිවෙලා උපසිරැසියේ translate කරපු lines 100,200 නැති වුණා.ඊටපස්සේ ආයෙත් ඒවා translate කර කර කොහොමහරි හදලා දැම්මා.හැබැයි ඒකත් පටටම ආතල් එකක් තමා.මොකෝ ඒකෙන් මාව line by line save කරන්න පුරුදු කළා.මන් ෆිල්ම් එකේ මොනවද වෙන්නෙ ඒවා මුකුත් කියන්න යන්නේ නෑ ඒවා කිව්වොත් තේරුමක් නෑ නේ.ඒවගේම ෆිල්ම් එකේ මුල් ටික නම් ටිකක් බෝරින් ඒ ටික වැඩිය ගනන් නොගෙන බලන්න.තව ෆිල්ම් එක download කරද්දි අපි දීලා තියෙන link එකෙන්ම කරගන්න.මොකද මේ උපසිරැසිය හදද්දී ගත්ත English උපසිරැසිය ෆිල්ම් එකට හරියට set වුණේ නෑ.මන් ඊට්පස්සේ ඒකේ time lines හදලා ගානට ෆිල්ම් එකට හරියන්න හදලා තියෙන්නෙ.උපසිරැසිය පිළිබද ගැටළුවක් තියෙනවනම් comment කරන්න.හැමෝටම සුභ දවසක්,ඊළග උපසිරැසියෙන් නැවත හමුවෙමු.
Supirima film ekak thank sub ekata.
මරු කතාවක් එල සහෝ ❤
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා..
දිගටම උපසිරැසි දෙන්න..
තෙරුවන් සරණයි…!
මේකෙ මල්ලි තව ෆිල්ම් තුනක් තියනවා මීට කලින් ආපු (Department Q)
ඩෙන්මාර්ක් ෆිල්ම්ස් ටිකේ බලන්න, මේ සයිට් එකේම සබ් තියනවා.
ඔයා සබ් හදන්නෙ subtitle edit සොෆ්ට්වෙයා එකෙන්නම් , නිතර සේව් කරන්න ඕනෙ නෑ, සෙටින්ස්වලින් Auto save එක 5 minutes වගේ තියන්න. එතකොට විනාඩි පහක් ගාණෙ ඔටෝ සේව් වෙනාව. හදිසියෙවත් විදුලිය ඇණහිටීමකදි සබ් ෆයිල් එක Empty වුණොත්, සොෆ්ට්වෙයා එකේ Auto Backup ෆෝල්ඩර් එකෙන් බැකප්වුණ සබ් ෆයිල් ගන්න පුළුවන්.එතකොට ආයිත් මුල ඉඳන් හදන්න ඕනෙ නෑ.
වැරදුණා, Auto save නෙමෙයි, Auto backup එක විනාඩි 5කට වගේ තියන්න, විනාඩියත් පුළුවන්. ඔටෝ සේව් වෙන්නත් ඕනෙනං, Auto save ටික් බොක්ස් එකට ටික් එකක් දාන්න, එතකොට ලයින්වල වෙනසක් කරන්නත් ගාණෙ සේව් වෙනවා.
thanks saho
Hoya ganna puluwan pita pathakata sub dapan nethnam hoda download link ekak dapala epa karanne nethiwa..
@Thamod Godakanda ඒ කියන්නේ මම උබව අමාරුවේ දාලා වගේ නෙහ්… මොනවා වුනත් තැන්ක්ස් බ්‍රෝ ..සබ් එනකන් බලාගෙන හිටියේ එදා කොමෙන්ට් එක දාපු දවසේ ඉදන්..
saho ehema mukuth hithanna epa bn uba newe mawa amaruwe dhamme man gaththa english sub eka, evagema man term test kittuwa sub eka hadhapu hindha thava gedharin case dhamma,mokak wunath man oyata thanks karanawa me wage supiri film ekakata sub hadhanna kiwwa ekata
tnx mchn…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Pattaaaaaaaaaaa
Thanks Machan
Blueray ekata set wena ekak dennako bro
thanks saho godaaak
Boho ස්තුතියි me film ekata subtitles dunnata..oyata theruwan saranai…jaya pathami