War for the Planet of the Apes (2017) Sinhala Subtitle
ඔන්න කට්ටිය ආසාවෙන් බලන් ඉදපු ෆිල්ම් එකක් ගෙනාවෙ.මේක ගැනනම් නොදන්න කෙනෙක් නැතුව ඇති මේකෙ කලින් ෆිල්ම් 3ක් නිකුත් උනා.ඒ ටිකත් බලල ඇතිනේ සුපිරියිනේ කොහොමත් ඉතින් මේක ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා….හම්මෝ ඔන්න අද WEB-DL ආවා ඒක නිසාම එපා උනා මේක මොකද ආපහු මේ සබම කරන්න උනා මොකද කලින් දුන්නෙ HC HDRIP එකකට නේ ඉතින් ඒ සබ් වල ටයිමින් මේ වට සෙට් නෑ ඉතින් WEB-DL එකක් අරන් ආපහු කරන්න වෙනවා ඉතින් කරා බලද්දි කලින් එකේ තිබ්බ කෑලි ඉංග්‍රීසි එකේ නෑ ඉතින් ඒවට ටයිමින් හදලම දාන්න උනා ඒකෙන් මේකෙන් ඔන්න ගෙනාවා.කොටින්ම කියනවනම් පිස්සු හැදුනා...????
මේක වැටෙන්නෙ Action,Advanture,Drama,Science- Fiction,Thriller ඝනයට ඒවගේම IMDB අගය 7.3ක් සදහන් වෙනවා ඒකෙන පේනවනෙ ෆිල්ම එක කොහොමද කියලා..මේක නිකුත් උනේ 2017 ජූලි 14 USA, Canada, New Zealand යන රටවල් වලට..තව කියන්න ඕනි මේක මුල් සතියෙම $56,262,929 (USA) (16 July 2017) ප්‍රමානයක් හොයල තියෙනවා සෙල්ලම් නෑ නේද..
කතාව ගැන කියනවනම්,
කලින් එකේ දැක්කනේ මෙයාලගෙ සටන ඕන්න ඒකෙන් පස්සෙ සීසර් පොඩ්ඩක් සයිලන් වෙලා තමා ඉන්නෙ ඒත් මිනිස්සු මෙයාව මරන්න හොයනවා මොකද මෙයාලගෙන් තමා අර වෛරස් එක පැතිරෙන්නෙ ඕවා අතරෙ මේකනම් මට හෙනටම දැනුනා පට්ට දුකයි මේක කතාවෙදි මුලින්ම සීසර්ට වෙන ප්‍රහාරයකින් ආරම්භ වෙන්නෙ තව මැදට වෙන්න මෙයාගෙ වැඩිමල් පුතත් බිරිදත් මැරෙනවා ඒකේ පලිය ගන්න යන අතරෙ එයාලා මුහුන පාන සිදුවීම් ගනනාවක් එකට එකතු කරලා ලස්සන විදිහට ෆිල්ම් එක යනවා…ඔයාලාටත් රස විදින්න කියලා ආරාධනා කරනවා!!!
෴තවත් උපසිරැසියකින් හමුවෙමු෴
BluRay පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත
BluRay Updated
Spoiler Warning : Caesar (Andy Serkis) and his apes are forced into a deadly conflict with an army of humans led by a ruthless colonel (Woody Harrelson). After the apes suffer unimaginable losses, Caesar wrestles with his darker instincts and begins his own mythic quest to avenge his kind. As the journey finally brings them face to face, Caesar and the colonel are pitted against each other in an epic battle that will determine the fate of both of their species and the future of the planet…
Hammee sahoo ptta weegayaknee..Blu-ray aapu sanin update karmu Broo..sub ekta godak sthuthiyi sahoo….???????????
ස්තූතියි සහෝ අනිවා
නියමයි.බොහොම ස්තූතියි
සහෝ ඉතින් උපසිරසියකට අතගැහුවොත් සුපිරියක්ම තමයි?
ගොඩක් ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක්. මේ කරන මෙහෙයට පින්
ජයම වේවා!
Thanks brooo
එලම කොල්ලො
ස්තූතියි
පට්ටම ඉක්මනට උපසිරැසි කරලා තියෙනවා….
සිංහල උපසිරැසි ලබා දුන්නාට ස්තුතියි..
අනිවා
ස්තූතියි සහෝ
thanxx bokkah elamai..
අනිවා බොක්කා
එලම
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට , ජය වේවා !
ස්තූතියි සහෝ
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
ස්තූතියි කාන්ත
Ty Malli…. Gdk Pin….
ස්තූතියි
niyama wedak film eka awa gaman dunnata godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak thanks gud luck……………!!
ස්තූතියි සහෝ
niyamai malli, elakiri
ස්තූතියි සහෝ
සහෝ openload සයිට් එකට කොහොමද direct link එකක් දාන්නේ?
http://www.aluthlokayalk.wordpress.com
මගෙ බ්ලොග් එකේ ඇති…..
තෑන්ක්ස් සහෝ උදව් කරාට.
අනිවා
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
මේ වෙලාවේ ප්රාිර්ථනා කරන ගමන්ම සහෝගේ
තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
ජයම වේවා…
ස්තූතියි සහෝ
Thanks for sub machan.
ස්තූතියි සහෝ