One Punch Man: Wanpanman 2015 [S01 : E01] Sinhala Subtitle
ඔන්න කට්ටිය මේ පාර මම පට්ටම පට්ට කතාමාලාවකට සබ් දෙන්න බැලුවෙ මේක Animation,Action,Comedy ගණයට අයත් ජපන් කතාමාලාවක්. 2015 ඔක්තෝබර් මාසයේ 5 වෙනිදා තමා නිකුත් කරල තියෙන්නෙ.මේකේ අමුතුම විදියේ කතාවක් යන්නෙ කිව්ව්ට වැඩක් නෑ බලලම තමා තීරනය කරන්න ඕනි.IMDB අගයත් 9/10ක් අරන් තියෙනවා.ඒ වගේම දැනට නිකුත් වෙලා තියෙන්නෙ එක කතාමාලාවයි ඒකේ කතා 12ක් අඩංගු වෙනවා ඒ වගේම තවත් විශේශ කතා 7ක් ඇවිත් තියෙනවා මම මේ සේරටම උපසිරැසි ගේන්න බලාපොරොත්තු වෙනවා හැබැයි ඊලග උපසිරැසිය එන්න ටික කාලයක් යයි මම දෙවෙනි පාර Exam කරන නිසා මුකුත් කරන්න වෙන්නෑ අනිවාර්යයෙන් 19 වෙනිදායින් පස්සෙ මේ කතාමාලාව සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා….
කතාව ගැන කිව්වොත්,
Saitama (සයිටමා) කියන කෙනා ගැනයි යන්නෙ.නිකම්ම විනෝදෙට වීරයෙක් උන කෙනෙක් මිනිහා.ඒ වගේම විශේෂත්වය තමා මිනිහට ඕනිම එකෙක්ව පරද්දන්න පුලුවන් මෑන් ගහන එක පාරකින් ? ඔන්න ඔක්ක තමා තේමාවටත් අරන් තියෙන්නේ.එහෙනම් මම යනවා…නැවත උපසිරැසිය කින් හමුවෙමු!!!
thanks for sub