Spellbinder (1997) [S02 : E02] Sinhala Subtitle

December 20, 2017 Expert Subtitler
Subtitle by Asitha Madusanka

හොදයි යාලුවනේ එහෙනම් වැඩි වෙලා ගන්නේ නැතිව..නැවතත් ඔයාලා අතරට ආවා තවත් උපසිරසක් සමගින්..මේ ඔයාලා ආස කරන කතාවේ දෙවෙනි කොටසයි .පැය 6කටත් වඩා අඩු කාලයකින් මේක ඉවර කරන්න ලැබුනා..හවස 7ට පටන් අරන දැන් වේලාව පාන්දර 1.30 වෙනකොට මේක ඉවර කරලා දැම්මා..හැමදාම වගේම ඉතින් ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාට

එහෙනම් කතාව ගැන ලොකුවට කියන්නේ නෑ ඒ තරම් නිදිමතේ මේකේ ලිපිය ලියන්නේ..කොහොම හරි මෙක් ගේ බොට්ටුව කලින් මායා බන්ධයන්ගේ දේශයට ගිහින් නැවතත්…මකර රාජධානියට එනවා ඒ එනකොට තවත් එක්කෙනෙක් බොට්ටුවේ එල්ලෙනවා ඒ කවුද කියලා දැන ගන්න කතාව බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Asitha Madusanka
7 Movies
77 TV Series
84 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search