Spellbinder: Land of the Dragon Lord (1997) [S02 : E06] Sinhala Subtitle

January 10, 2018 Expert Subtitler
Subtitle by Asitha Madusanka

හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියමින්.ඔයාලා වෙතට තවත් උපසිරසක් අරගෙන ආවා.අද අරගෙන ආවේ ඔයාලා ආස කරන කථාවේ 6 වෙනි කොටසයි..එහෙනම් වෙනද වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.

එහෙනම් කථාව ගැන විස්තරයක් කරන්නේ නැතිව කථාව බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..මොකද මේකත් එක්ක තව රූපවාහිනි කථා මාලා 2කටම එකවර උපසිරස දෙන නිසා..කාළය කියන දේ හොදටම වටිනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Asitha Madusanka
7 Movies
77 TV Series
84 Total
Discussion (0)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search