The Magicians (2015) [S03 : E02] Sinhala Subtitle

/

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනව, එපියෙ සතියකට කලින් sub කලත් මගෙන් වෙච්ච අතපසු වීමක් නිසා upload කරන්න බැරිවෙලයි තිබුනෙ..... ඒවගේම නොහිතපු විදිහට මට ආව ප්‍රතිචාරත් එක්ක sub ඉක්මනටම දෙන්න මන් දැන් සෑහෙන් උත්සාහ කරනව....මගේ අදෝ වැඩිය පැත්තකට දාල අපි කතාව පැත්තට හැරෙමුකො එහෙනම්.. "වීරයන් සහ මෝඩයන්" ඒක තමා අද කතාවෙ මාතෘකාව, IMB මීටරේ 8.2ට කැරකිලා තියෙනව. කෙසේ වෙතත් දැන් කට්ටියම උඩ දාගෙන මැජික් ගෙන්න ක්‍රම හොයනව.ඒ අතරෙ පෙනී පුස්තකාලෙට රින්ගල පිලිකාවක් හදාගෙන මැරෙන්න යනව.දැන් හැමෝගෙම අරමුන වෙලා තියෙන්නෙ ශ්‍රේෂ්ට මොණර දුන්න ඝවේශනයට අනුව "මායා යතුරු7" හොයා ගන්න එක. ඒක හොයන්න එලියට් දැන් යාත්‍රා කරන්නයි යන්නෙ. අද කතාවෙ කවුරුත් නොහිතන කෙනෙක් හම්බෙනව, එලියට්ව ෆුල් හොල්මන් කරන කෙනෙක්.බලමු කස්ටියගෙ වැඩ එහෙනම් .

 
7.5
IMDB

Year : 2015

Actors : Jade Tailor, Jason Ralph, Stella Maeve, Arjun Gupta

After being recruited to a secretive academy, a group of students discover that the magic they read about as children is very real-and more dangerous than they ever imagined.


2020-12-26 11:22 am
Junior Subtitler

Movies

0

Tv Episodes

18

SubzLK වෙනුවෙන් Jayasanka Indunil කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 2512
  • File Size : 165.266KB
  • losaka Unregister User
    Windows 10Chrome 64

    නියමයි සහෝ නියමයි?

    2018-02-16 at 7:01 pm
    • Hiru Maduhansa User
      Android 4.1Chrome 54

      Niyamai ..

      2018-08-22 at 5:01 pm
  • ishan Unregister User
    Android 8Chrome 67

    Thnq bro sub ekta

    2018-07-30 at 10:33 am
  • kawshalya User
    Android 5.1Chrome 68

    සබට තුති..ජය.

    2018-07-30 at 12:19 pm
  • ashan lankanath Unregister User
    Android 5.1Samsung Browser 3.5

    Thanks …………….good luck ……………………

    2018-08-10 at 8:05 am
  • ෆීනික්ස් Unregister User
    MacOS MojaveChrome 73

    season 1 season 2 වල සබ් එක හොදට වැඩ කලා ඒත් සීසන් 3 එකෙ සබ් වැඩ කරන්නෙ නැ ඇපල් වලට ෆෝමැට් එක හරි උනාට ෆොන්ට් එකෙ මොකක් හරි අව්ලක්

    2019-04-06 at 10:06 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More

New Download Links Updates