Knight Rider (1982) [S02 : E07] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්… ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා, මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 7 වෙනි කොටසයි අරගෙන ආවේ වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
කතාව ගැන පැහැදිලි කරගන්නම් බළල් ඇදුමක් ඇදගත්ත හොරකම් කරන කෙනෙක් ඉන්නවා එයාව හොයාගන්න හැටි තමයි අද කතාවේ තියෙන්නේ ඒත් එයා හොරකම් කරන්නේ වෙන හේතුවකට, ඒක දැනගන්න කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Knight rider 2000 film ekata subtitles denna. Torrent link ekath one. Thank you!!!!!!
ඔයාගේ ඉල්ලීම සළකා බැලුවා යාළුවා, හරි ආකාර ටොරන්ට් පිටපතක් සොයා ගැනීම අපහසු වෙලා තියෙනවා, ලැබුණ ගමන් සබ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා ස්තූතියි.
plz ilaga tikata sub denna…
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
machan ei samahra evata sub natte