The Magicians (2015) [S03 : E04] Sinhala Subtitle
“අයියෝ පෙනී”
අපි මැරුණහම වටේ ඉන්න අය මොනව කියයිද කියල ඔයාල හිතල තියෙනවද?හැබැයි පෙනීටනම් ඒක නොමිලේම හම්බෙලා.මැරෙද්දි තමන්ගෙ ඇගෙන් වෙන් උන පෙනී දැන් ආත්මයක් නැත්තම් මනෝකායක් වෙලා තමා ඉන්නෙ.දැන් පෙනී පුළුල් තිරයේ බලන් ඉන්නව අනිත් අය එයාගෙ මරණය අහල මොනව කරනවද කියල.ඒත් ඒකනම පෙනීගෙ සිහින සුනුවිසුනු කරල දාන, අපිට ආතල් ගෙන එකක් වෙනව.
මේ අස්සෙ මන්චක් නැවෙන් අතුරුදහන් උන එලියට් සහ පවුල නැතිලන්තෙන් මතුවෙලා.ඔයාලට මතක ඇතිනෙ අර එක එක ලෝක වලට යන පොකුණු පිරිල තියෙන්නෙ.කොහොම හරු දැන් එයාල මිනී කන කැනබිල්ස්ලට අහුවෙන්නයි යන්නෙ!
ඒ අතරෙ දැන් “මායා යතුරු හතේ” කතාව තියෙන පොතෙන් 2 වනේ යතුර ගැන මතු වෙලා.ක්වින්ටනුයි ජූලියයි ඒක හොයනව.ඔය අස්සෙන් පෙනීව හොයන් පුස්තකාලෙන් ඇවිත්,වෙන මොකටවත් නෙමේ එයා අත්සන් කරපු ගිවිසුමේ හැටියට එයා මැරුණහමත් පුස්තකාලෙට සේවය කරන්න ඕන නිසා!! “අයියෝ පෙනී…! ! !”
අවසන් වශයෙන් මන් ගොඩාක්ම ස්තූතිවන්ත වෙනව කොච්චර පරක්කු උනත් මන් sub දානකම් බලන් ඉදල මට පොඩි හරි coment එකක් දාල හෝ නැතෑ මගෙ sub එක download කරන හැමෝටම…….
ජයවෙවා!
මෙ ටිකේ lap එකෙ ප්‍රශ්නයක් තිබුණ.හැමෝගෙන්ම ඒක නිසා සමාව ඉල්ලනව .මං ඉක්මනින් sub දෙන්නම්
thanks Bro….. ikmnta sub oni…mekata godak kemathi…. sinhalen balanne oya nisa thamai… gd lk…
Thnx saho sub ekta
Patta asawen balagena yanne tv series eka thnx bro
සබට තුති.සදා ජය.
Thanks ………………..good luck ………….Hit the floor tv series ekatath sinhala sub denna…………………………..