13 Reasons Why (2017) [S02 : E11] Sinhala Subtitle
IMDB RATING
8.2
CAST
Dylan Minnette, Katherine Langford, Christian Navarro, Alisha Boe
ආයුබෝවන් අදත් Subzlk හිතවතුන් හැම දෙනෙක්ටම. අද මේ එන්නෙ 13 Reasons
Why දෙවන කතාසමයේ එකොලොස්වන කොටසෙ උපසිරැසියත් සමගයි. මේ කොටස නම්
වෙන්නෙ Bryce and Chloe. ලබා ඇති Imdb අගය 8.6ක්. නමින්ම කියන්න
පුළුවන්නෙ අද කොටස කා ගැනද කියල. මේ තමයි බ්‍රයිස් වෝකර් නොහොත් මේ කතාවේ දුෂ්ඨයාගේ සාක්ෂිය ලබා දෙන දවස. එහෙනම් මම වැඩිය මුකුත් කියන්න යන්නෙ නෑ, අපි හමුවෙමු මීලඟ කොටසින්.
නියමයි මිත්‍රයා. මේ වගේ තව කතා මාලාවකට සබ් දෙමු
Thank you saho sub ekata…
Jaya wewa.!