The Haunting of Hill House (2018) [S01 : E02] Sinhala Subtitle
Mckenna Grace, Carla Gugino, Michiel Huisman, Timothy Hutton
The haunting of hill house (කන්දෙ ගෙදර දඩයම) ep.02 විවෘත මිනීපෙට්ටිය!
“ව්යසනකාරී පවුලේ ඛේදවාචකය මගින් කම්පනයට පත්වූවන්ගේ මතකයන් ගැන සිහිපත් කරමින්, ඇයගේ පළමු බුරුසුව ගැන ෂර්ලි සිහිපත් කරමින් – දිගු කලබලකාරී භීතිය පිබිදීම”
පොඩ්ඩක් විතර පරක්කු උනා හිතුවට වඩා වැඩ වගයක් තිබ්බ.එත් කොහොමහරි ඔයාලට කතාව ඇරන් එනව. මේ දිනවල IMDb Most Popular TV Shows හි මුල් පෙලේ ගැවසෙන කතා මාලාවක් මේක. මේක එහෙම වෙන්න ඕනි මොකද ඒකාකරීව ගලායන කථා අතරෙ වෙනස්ම විදිහක කතාවක් නිසා.ඔක්කොටම කලින් මේක Subz.LK එකෙන් දෙන්න පුළුවන් වුන එක ගැන සතුටුයි.. !
කල වකවනු දෙකක සිදුවීම් මාලා එකට යන “කන්දෙ ගෙදර දඩයම”මේ කොටස නම් කරල තියෙන්නෙ. විවෘත මිනීපෙට්ටිය කියල. මේ කොටසෙ IMDb අගය 8.1* මේකෙදි ඔලිවියා(අම්ම)නේලි(බාලම සහොදරී) මිය ගිහින් ඉන්න විදිහ දැකගන්න පුළුවන්. එත් ඒ කාල දෙකක සිද්දි දෙකක්. මැරුන හේතුවනම් පැහැදිලි වෙන්නෙ නෑ.මැරුන අය එම්බාම් කරන විදිහ ගැන දන්න කෙනෙක් මැරුනම මිනිය බලන්න තියෙන සිත් තැවුල,ඒ දේවල් ගොඩක් තියෙනව. ඒ වගේම විශේෂම දේ අක්කට තමන්ගෙ නංගිගෙ එම්බාම් එක කරන වෙන එක .. හිතාගන්න පුළුවන්ද?. ලූක්(බාල සහොදරයා) ගෙ නරක ඇබ්බැහි වීම් ගැනත් මෙ කොටසෙ තියෙනව.මෙ කොටස ගලාගෙන යන්නෙ ශර්ලි(ලොකුම අක්ක)හිතන දේවල් එක්ක.
අපි ඊලග කොටසත් එක්ක හමුවෙමු. ඔයාලගෙ අදහසත් කියගෙන යන්න. ඔබට ජය..!
thanks mihira. you are awesome 😀
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම සබ් දෙමු…
උපසිරැසියට බොහෝම ස්තූතියි! දිගටම දෙමු.
෴ බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය!෴
ANith tikatath oni ikmanata
thanks machan
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!