Kill It (2019) [S01 : E10] Sinhala Subtitle
KILL IT
10 කොටස
කොහොමද ඉතින් ඔන්න මන් ඊලග කොටසත් ගෙනාවා.
තව ඉතුරු ep 2යි.මේ කොටසේ ගොඩක් දේවල් වෙනවා වගේම කෙල්ලට කොල්ලා ගැන තියෙන හැගීම් වෙනදට වඩා පෙන්නනනවා.
මේ කොටසේ ගොඩක් දේවල් වෙනවා.මං වැඩි දෙයක් කියන්නේ නැහැ .ඔයාලම බලන්නකෝ අන්තිම ටික නිසා කතාව උනන්දුව ඇති කරයි.
එක දෙයක් කියන්නම්.කොල්ලා ඝාතාකයෙක් නොවී සාමාන්‍ය පශු වෛද්‍යවරයෙක් වුනා නම් මෙතන තියෙන කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය අය ජිවත් වෙන සතුටින් ඉන්න ජිවිතයක් ගත කරන්න තිබුනද ?
කොල්ලට නම දැම්මේ ඩො හ්යෝන්ග් ජින් කියන නම තියෙන ඇත්ත කෙනා.කෙල්ලගේ අම්මා කොල්ලාව අදුරන්නේ කොහොමද ඒ සිදුවීම මොකක්ද කියලා මේ කොටසේ පෙන්නනවා.
ඩො හ්යෝග්න් ජින් සු හ්යෝන් ට කියන දෙයක්..
” අතුරුදහන් වුනු ළමයින් ඉන්නවනම් දැන් හරි අනිවාර්යෙන් හොයා ගන්න ඕන.”
” ඉපදෙන කොටම දෙමාපියන් නැතුව ඉපදුනු ළමයින් වුනත්”
” ආරක්ෂාව ලැබෙන්න ඕන.”
” නොසැලකිලිමත් ලෙස වද දෙනවා.”
” හේතුව දන්නේ නැතුව පාවා මැරෙනවා.”
” ඒ මරණයන් නිකන් අතඇරලා දාන්න බැහැනේ.”
” අනාථ නිවාසේ ඉන්න කොට ඉහල තිබුණු එලිය හරිම ලස්සනට තිබුනා.”
” ඒ ලස්සන ආලෝකයන් දිහා බලන ගමන්”
” මං හැමදාම ඇඩුවා.”
” එහෙ ජිවත් වන සතුටින් ඉන්න අය අතරින් කෙනෙක්”
” අපිව එක වතාවක් හරි බලන්න ආවනම් කොච්චර හොදද ?”
ඉතින් ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සබ් එකට බොහොම ස්තූතියි….
බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට.අනේ අවසාන එපි 2ත් ඉක්මනට දෙන්ඩකෝ 🤗🤗🤗ගොඩ කාලයක් ගියානෙ..ඉක්මනට දෙමු සිස් 😁😁😁
Ethuru sub deka ko
thama sub daanawa. ilaga eka ikmnata dennm.
sub ekata godaka thanks sis
thanks for sub.
https://subscene.com/subtitles/kill-it-kil-it/english/1982718
සහෝදරිය, ඉතිරි කොටස් දෙකට සබ් දෙක දෙන්නෝ…
කොටස් 12ම download කරන් 10 වෙනකන් බලලා හිර වෙලා ඉන්නෙ හයියෝ… පට්ට බිසී කියලා හිතාගන්න පුළුවන්. ඒත් ඉක්මනට මේක දෙන්න බලන්න. ජය!
ගොඩක් ස්තුතියි
Mata dowonlod karanna bane kauru hari kiyanawada mokadda aula kiyala
google drive එකේ එකද බැරි?