Home Genres Drama (page 60)

Drama

Grimm [S01 : E11] Sinhala Subtitle

ඔන්න එහෙනම් 11වන කොටසටත් අද උපසිරැසිය අරන් ආවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා.අඩුපාඩු එහෙම තිබ්බොත් කොමෙන්ටුවක් දාන්න කියලත් මතක් කරනවා ඔයාලට.අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. නික් දවසින් දවස මේ අධිස්වාභාවික සත්තුන්ට එරෙහිව සටන් කරන හින්දා එයාගැන කටකතා ගොඩක් පැතිරිලා. ඒ කියන්නේ ග්‍රිම් කෙනෙක් එයාලගේ පළාතේ ඉන්නවා කියලා ගොඩක් දෙනෙක්ට ආරංචිය ගිහින්. ඉතින් නික්ට මේක අන්තිමට කරදරයක් වෙනවා. ඒ …

Read More »

Hunters [S01 : E01] Sinhala Subtitle

ඔන්න එහෙනම් Film & TV Series බලලාම මටත් හිතුනා සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ඕනි කියලා. ගොඩක් කල් ඉදන් මට මේ ආසාව තිබ්බා. ඒත් අවස්ථාවක් හම්බවුනේ නෑ. Kavisha සහොදරයා තමයි මට මේකට අවස්ථාව දුන්නෙ.මම මගේ පළවෙනි උපසිරැසියට තෝර ගත්තේ රූපවාහිනී කාතාමාලාවක්, පළමුවන උපසිරැසිය නිසා වැරදිම් ගොඩක් ඇති එකට සමාවෙන්න… ඒ වගේම මට මේකට උදව් කරපු කාර්ය මණ්ඩලයෙ හැමොටම ගොඩක් ස්තුති කරනවා… …

Read More »

16 Blocks (2006) Sinhala Subtitle

මේ වතාවෙ අරගෙන එන්නෙ බෲස් විලීස් රඟපාන චිත්‍රපටියක්, තිරගත වෙලා තියෙන්නෙ 2006 වසරේ වන අතර IMDB අගය 6.6ක් විදියට ලබාගන්නත් සමත් වෙලා තියනවා. හොඳම සහය නළුවා ඇතුළු සම්මාන දෙකකට නිර්දේශ වි තිබෙනවා.මෙහි අධ්‍යක්ෂණය රිචඩ් ඩොනර්ගෙන් වන අතර රංගනයෙන් දායක වන්නේබෲස් විලීස්, යෙසින් බේ, ඩේවිඩ් මෝස් ඇතුළු නළු නිළි කැලක්… කතාව සැකෙවින් මෙහෙමයි… ජැක් මෝස්ලි (බෲස් විලීස්) කියන්නේ තදින්ම බීමට ඇබ්බැහි …

Read More »

Insomnia (2002) Sinhala Subtitle

මේ වතාවේ අරගෙන එන්නේ තවත් ඉහලහොලිවුඩ් සිනමා නිර්මාණයක්. තිරගත වුනේ2002 වසරේ . IMDB අගය 7.2ක් , rotten tomatos අගය 92%ක් ඉතිං හිතාගන්න පුළුවන්නේ.ඒ වගේම සම්මාන 1ක් දිනාගෙන තවත් 10කට නිර්දේශ වෙලා තියනවා. අධ්‍යක්ෂණය ඩාක් නයිට්, ඉන්සෙප්ෂන්, ඉන්ටස්ටෙලර් වගේ සුපිරි නිර්මාණ අධ්‍යක්ෂණය කල ක්‍රිස්ටෝපර් නෝලන්ගෙන්. රංගන ශිල්පීන් ගැන කිව්වොත් ඇකඩමි සම්මානලාභින් වන අල් පැචීනො, රොබින්-විලියම්ස්, හිලරි ස්වාන්ක් සමඟ මාටින් ඩොනවන් තමයි …

Read More »

Grimm [S01 : E10] Sinhala Subtitle

ඔන්න එහෙනම් මාස ගානකට පස්සේ ආයෙත් ග්‍රිම් කතා මාලාවට උපසිරැසි අරගෙන ආවා.සමහර අය නම් බැනලත් තිබුණා ග්‍රිම් කතා මාලාවේ උපසිරැසි එකපාරට නැවතුනු එකට.මුලින්ම සමාව ඉල්ලන්නවා ඒ ගැන ඔයාලගෙන්. අධ්‍යාපන කටයුතු එක්ක හිරවෙලා හිටපු නිසා තමයි මෙච්චර දවසක් උපසිරැසි එක්ක තිබුණු ගණුදෙනු පොඩ්ඩකට නවත්තන්න වුනේ.ඉතින් දැන් පොඩි විවේකයක් හම්බුනු නිසා ආයෙත් ඔන්න වැඩේට බැස්සා. අද ඉඳලා දිගටම පළමු කතා මාලාවට සිංහල …

Read More »

Second Chance [S01 : E04] Sinhala Subtitle

මේ පාර කතාව දෙන්න පරක්කු උනා නේ..කොහොම උනත් මගේ සබ් හැදිල්ල නම් අන්තිමයි එතින්..මොකද සබ් හදන කෙනෙක් නෙවෙයි නිසා. ..මේක දෙන්න තිබුනේ ගිය සතියේ උනත් මේක මේ සතියට කල් ගිය නේ.. කතාව ගැන කිව්වොත් ඔයාල දැනටම  දන්නවනේ ජිමී ගැන ..මේදා පාර කතාව වෙන්නේ ඔයාලට මතක ඇති කලින් වතාවේ ජිමීට වෙඩි වැදිලා ..ගුඩ්වින්ගේ ගෙදරටම ජිමිගේ පුතා ගෙනිච්චා ..වැඩේ මට්ටු උනා ..දැන් …

Read More »

Tangerines (2013) Sinhala Subtitle

මේ සිනමාපටයේ දිගහැරෙන්නේ වර්ෂ 1990 දී ජෝර්ජියාවේ ඇප්කසෙටි (Apkhazeti) ප්‍රදේශයේ ඇතිවූ යුධමය කාලවකවානුව අතරතුරදී වූ සිදුවීමක් ලෙසටයි. යුද්ධයට හේතුව වන්නේ දේශීය ඇප්කසෙටි ජනයා ජෝර්ජියානු පාලනයෙන් මිදී වෙනම පාලනයක් ලබාගැනීමට කලාවූ උත්සාහයයි.මේ ප්‍රදේශයට මැදිවූ නිම්නයක ජනශුන්‍ය එස්තෝනියානු ගම්මානයක් පිහිටා ඇති අතර එහි වැසියන් සියල්ලන්ම පාහේ යුධමය වාතාවරණය හේතුවෙන් තමන්ගේ නෑදෑ හිතවතුන්ගේ රටවල් බලා ගොසිනි.නමුත් ජමනාරං වගාවක් පවත්වාගෙන යන අයිවෝ නම් මහළු …

Read More »

The Vampire Diaries (2009) [S02 : E01] Sinhala Subtitle

ඔන්න ඉතින් වැඩි දෙනෙක්ගේ ඉල්ලීම මත අරගෙන ආවා The Vampire Diaries Season 2 එක.Admin සෙට් එකත් අමාරුවෙන් කැමති කරගත්තා.The Vampire Diaries Season 2 එක අපේ වෙන සහෝදරයෙක් සම්පුරණ කරයි.ඔන්න ඉතින් එහෙනම් අද ඉදන් The Vampire Diaries Season 2 එක අරගෙන එනවා…අපේ Season 1  බලපු සෙට් එක අමනාප වෙන්නේ නැති වෙයි මං හිතන්නේ.අපේ රසිකයෝ කියපු පරදී ඕන නම් අනෙක් වෙබ් අඩවියෙන් …

Read More »

Naam Hai Akira (2016) Sinhala Subtitle

Akira (2016) IMDB සිනමා දර්ශකයේ 6.1 අගයක් ලබාගත් මේ බොලිවුඩ් සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ ගජිනි චිත්‍රපට ද්විත්වය, තුප්පාකි සහ කත්ති වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කල A.R මුරුගදෝස් වන අතර තිර රචනය කුමාර් සාන්තාගෙන්.මෙය 2011 වසරේ තිරගතවූ Mouna Guru දමිළ චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයකි.රංගනයෙන් දායක වන්නේ සොනාක්ෂි සින්හා, අනුරාග් කාශ්‍යප් සහ කොන්කෝනා සෙන් ශර්මා ඇතුළු නළුනිළි කැලක්…. කතාව කෙටියෙන් මෙහෙමයි …අකීරා කියන්නේ රාජස්ථාන්වල …

Read More »

Dheepan (2015) Sinhala Subtitle

යුද්ධය කොහේ කොතැනද සිදුවූවද අවසානයේ ඉතිරි වන්නේ දුක කඳුල සහ පසුතැවීම් පමණකි.යුද්ධයකදී දෙපාර්ශවයම සටන් වදින්නේ තමන් නිවැරදියයි අදහන්නාවූ දෙයක් වෙනුවෙනුයි.30 වසරක කුරිරු යුද්ධයක කටුකත්වය එයට සම්බන්ධ වූවන්, මායිම් ගම්මානවල වැසියන්, සහ එයට සැතපුම් දහස් ගණනක් ඈතින් දිවිගෙවූ අපද සිංහල ,දමිළ, මුස්ලිම් බේදයකින් තොරව අත්වින්දෝය.එබැවින්ම එම කුරිරු යුද්ධය අවසන් කිරීමට ඇප කැපවූ සියලු දෙනාට අප දිවි ඇතිතෙක් අවිවාදිතව ගරු කල යුතුය.එහෙත් …

Read More »