The King Loves (2017) [S01 : E16] Sinhala Subtitle

January 25, 2019 Expert Subtitler

The king loves.(රජුගේ ආදරය )

කොහොමද ඉතින් අදත් ටිකක් පරක්කු වුනත් The king loves.හි 16 වෙනි
කොටස ඔන්න මන් ගෙනාවා …මේ කොටස එනකන් ඔයලා ගොඩක් බලන්න ඉන්න ඇති කලින් කොටසේ
හොද සිදුවීමකින් අවසන් වුනේ ….

” කැළැල නැති මුහුණ දැන් පෙන්වන වද ?
රැජිණිය දැන් අණ කරනවා නේද ?”

රජු අණ කළා වේල් එක ගලවන්න කියලා
දැන් රැජිණියත් එයම අණ කරනවා ..

සෝහා වේල් එක ගලවයි ද ?

මේ කොටසේදී යුවරජු රජතුමාගෙන් ගොඩාක් අපහස විදිනවා … යුවරජු ඉවසන් හිටියේ කොහොමද කියන එක … අනේ මන්දා .. ඔහු
යුවරජු වෙලා විදින දුක .. හතුරන් ගොඩක් හිටියත් ඒ අයගෙන් එන මොන කරදර වලටත් වඩා හිතට දරා ගන්න අමාරු තමන්ගේම දෙමාපියන් දෙන වද …
රින් තවම කුමරුව හමුවෙන්න ගියේ නැහැ. ඔහු රැජිණිය මුණගැසී කුමක් කරන්නද ලෑස්තිවෙන්නේ …ඔහු කුමරුව එකම වතාවක් හරි මුණ ගැසුණනම් ….
මුණගැසුණ නම් මොකද වෙන්න පුළුවන් ….ඩනා ට මොකද වෙන්නේ ?

“මෑණියන්වහන්සේ තේ සංග්‍රහයක් පවත්වනවා ඇවිත් එකට සහාභාගී වෙන්න ඒ වගේම එදාට මට එතනින් කෙනෙක් ව තෝරන්න කියනවා යුවරැජිණියව මන් එදාට
ඔයාගෙන් යුවරැජිණිය වෙන්න කියලා ඉල්ලුවොත් . පිලිගන්නවද ?”
යුවරජු මෙය කියන්නේ කාටද සෝහාටද ?

මේ කොටසේ අවසානයේ සින්දුව ,යුවරජු ට රගපාන Im Si-wan (ඉම් සි වන්) මොහු
කොරියාවේ ZEA band එකේ සමාජිකයෙක් ඔහු විසින් ම
මේ කතාවට ගායනා කරන සින්දුවක් එය …
my heart එහි නම …

ඒ ගැනත් කියන්න ඕන කියලා හිතුනා …
සොහා ,යුවරජු, රින්, ඩනා මෙයාලට මොකද වෙන්නේ කියලා බලන්න කියලා ඉල්ලමින්
ඊලග කොටසින් නැවත හමුවෙමු …
ඔබට ස්තුතියි.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (5)
  • kavinda Unregistered
    Windows 7 Chrome 65

    ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  • Upul Unregistered
    Windows 7 Chrome 71

    ela ela 17 sub ekath dennako ikmanata ….thanksssss

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 71

    Thank you sub ekata godakk… digatama sub demu jaya wewa!!

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

  • Amila Dilshan Unregistered
    Windows 10 Chrome 72

    thank you

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search