The King Loves (2017) [S01 : E14] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය )
“චෙරියෝන්ග් උත්සවය දිනට මන් ආපස්සට බලනවිට මේ හැමදේම පටන් ගත්තේ මන් මට වඩා ගොඩක් විශවාස කල මගේ මිතුරා මාව රවට්ටන්න පටන් ගත්තා.මගේ ආදරවන්තියගෙයි මගෙයි අතර වෙනස් කල නොහැකි පරතරයක් පටන් ගත්තා.මට හිටිය එකම මිතුරා ද හිටිය එකම කාන්තාව ද වුනා.ගොඩක් ඈතට නැවත බලන කොට එදා මන් මුකුත් දන්නේ නැති වුනා.මන් විතරක් මුකුත් දන්නේ නැති නිසාසිනහා වෙමින් සිටියා.”
කොහොමද යාලුවනේ ඔන්න ටිකක් පරක්කු වුනත් ඊලග කොටස වන The king loves හි 14 වෙනි කොටස ගෙනාවා.කලින් කොටස් වල සනා ගේ සගවන් හිටිය හැදිනුම හසු වුනා නමුත් දැන ගන්න ඕන ම කෙනා දැනගත්තේ නෑ…
මේ කොටසේදීත් සගවන් හිටිය හැදුනුමක් හසු වෙනවා.ඒ කාගේද ?
මේ කොටසේදී රින් ගැන කියුවොත් ඇත්තටම දුක හිතෙනවා .. ඔහු ඔහුගේ මිතුරා යුවරජුද සනා ඔහු රහසින් ආදරය කරන කාන්තාවද ඔහුගේ පවුල අතරද මේ හැම දේ අතරම හිර වෙලා …
” මං
කොහොම වෙයි කියලද හිතන්නේ?
මගේ හදවතද එක වතාවක්
අනුමාන කරලා බලන්න “
” මං
ඇයව හදවතේ තියන් ඉන්න පුළුවන් කෙනෙක්
නෙමේ ..”
රීන්ගේ නැගණිය ඩනා ඇය හරිම හුරතල් අවංක අහිංසක දරුවෙක්..ඒ අහිංසක හිතට ලොකු භායානක දෙයක් පෙන්නලා තර්ජනය කරනවා ..ඒ කවුද ?
යුවාන් එනම් චීනෙට කප්පම් ලෙස වංශවත් පවුල් වලින් තරුණියන් තිදෙනෙක් යුවාන් හි ඉහල පැලැන්තියේ අයව විවහා කිරීමට යවනවා. තවද සාමාන්‍ය වැසියන්ගෙන් තරුණියන්ද සේවිකවන් ලෙසද අපරාධකරුවන්ගේ දියණියන් වෛශ්‍යාවන් ලෙසද සෑම අවුරුද්දකම යවනවා ..මේ සෑම තරුනියන්ම විවහා නොවුණු අය වෙයි ..
පියාණෙනි ..
මට සනේ අගාස්සී! (මිස් ) නැත්තන් බැ..
මේ කවුරු කාට කියන දෙයක්ද ?
යුවරජුට උත්සාවයෙන් පසු රින් ව සොයා ගත නොහැකි වෙනවා සතියක් තිස්සේ රින් අවූරුදු 7කට කලින් සිදු වූ සිදු වීමේ සාක්‍ෂි කරුවන් එකා බැගින් රැගෙන යනවා.කුමරුටද නොකිය ඒ ඇයි මොනවා කරන්නද ඔවුන්ට ?
ගොර්යෝ විවාහයකදී පිරිමි කෙනා විවහා යෝජානාව රැගෙන ගැහැණු කෙනාගේ නිවසට පැමිණෙනවා ..එදාට ගැහැණු කෙනා ඒ විවහයට කැමති නම් ඒ යෝජනාව පිළිගත යුතුයි.. එහෙම පිළිගත්තොත් එය නැවත කිසිම විටක වෙනස් කල නොහැකියි එය ගොර්යෝ විවහා නීතියක් වගේම සම්ප්‍රදායකි..
සනා ගේ විවහය යෝජනාව ඇයගේ නිවසට ගෙනෙනවා ..සනා යෝජනාව පිළිගනිද අන්තිම මොහොතේ හරි හිත වෙනස් වෙයිද ?
මේ හැම ප්‍රශ්නෙටම පිළිතුරු කතාව නරබා සොයගන්න කියලා ඉල්ලමින් ..
ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි.!
බොහොම ස්තූතියි මේ කරන සේවයට 😍😍😍😍😍
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහොම ස්තුතියි හරිම ලස්සන කතාවක්
Thanks sahodari.. korean film ekakuth balaporoththu wenwa..
korean film ekak mn sub daana gamn inne wada nisayi me kathawe dan hoda tika yana nisayi tikak parkku kalaa ..
Thank you sub ekata
සබට තෑන්ක්ස් සිස්!
thanks for sub…]