The King Loves (2017) [S01 : E10] Sinhala Subtitle

January 07, 2019 Expert Subtitler

The king loves (රජුගේ ආදරය )

ඔන්න මං The king loves. එකේ 10 වෙනි කොටසත් ගෙනාවා ..මේ කොටසේදී ඔයාලා පුලූ පුලා බලන් ඉන්න ඇති කුමාරයාට රජතුමා දුන්නු තෝරා ගැනීමට කුමරු කුමන අකාරයේ තෝරාගැනීමක් කරයිද කියලා …මේ කොටසේදී මං රැජිනියට කේන්ති ගියාම තියෙන නපුරු බව මුල් වතාවට කුමාරයාගෙන් දැක්කා .යුවාන් හි රැජිණියගෙම රුධිරය තමයි ඉතින් …

“පියාණන්..”
“ඔයයි සෝහා වයි …”
“දෙන්නගෙන් එක්කෙනෙක් නිදහස් කරන්නම් කියුවා”
“ඒ නිසා මං…”

කුමරු ගන්න තීරණය මොකක්ද කියලා …ඔයාලම බලන්නකෝ ..කුමාරයා යි මිතුරගෙයි තියෙන මිතුදමේ ශක්තිමත් බව වගේම විශ්වාසය තේරුම් ගැනීම නිසයි හොදම මිතුරා වුනේ .. මේ වගේ මිතුදමක් සොයාගන්න හරිම අමාරුයි එහෙම නේද?

“මොකක් නිසාද පැමිණියේ ?”
රින් අහනකොට ..
“ඇයි දැන් ආවේ ?”
“කියලා නේද අහන්නේ ?”

ඒ අහන්නේ ඇයි මෙච්චර එන්න පරක්කු වුනේ වගේ ..කුමාරයා රින් කියන දේ translate කරනවා රින් ඇත්තටම හදවතින් අහන දේ …කුමාරයා ට තේරෙන්න තරම් මිතුදමේ බැදීම … පුදුමාකාරයි …

“බලන්න.”
“අහු වුනානේ”
“ඇමට”

කුමාරයා සොහාට මෙහෙම කියන කොට සෝන්ග් ඉන් එනම් හතුරා වෙන ඇමක් දානවා .. ඒ ඇම දාන්නේ සෝහා සේවිකාවක් ද යන එක ගැන සැකය ක් ඇති වෙලා ඒ ගැන හොයන්න සොහාගේ සේවිකාව සෝහා වෙනුවට
මුදල් ඇමතිගේ දියණිය විදියට ඉන්න අර සේවිකාවට ඇම දානවා ඒ ඇමට ඇය අසු වෙයිද
සෝහා ඇත්තටම මුදල් ඇමතිගේ දියණිය කියලා අසු වෙයිද ?
කුමාරයා සොහාට කියන වදන් … සෝහා රින් ගැන කතා කරනකොට

ඔයාට කොහොමද ඔහොම කරන්න පුළුවන් ?
කොහොමද මං ලගදි වෙන දිහාවක් බලන්නේ ?
කොහොමද මං ලගදි වෙන කෙනෙක් ගැන හිතන්නේ?
මට ඒක වැඩ කරන්නේ නැ ..

මේ කොටසේදී ආදරණිය සිදුවීම් කිහිපයක් සිදු වෙනවා ..

“හිම වල ලිස්සලා වැටෙන්න ගියා .”
“වැටෙන්න ගිය නිසා”
“ටිකක් හෙත්තු වෙන්න …”

කියමින් සෝහාව වැලද ගන්නවා …

ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
Discussion (10)
  • geeganagamages Unregistered
    Windows 7 Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට

  • Upul Unregistered
    Windows 7 Chrome 71

    Thank you…sathiyakata ep 2kakwath dennako…etharamma kathawa asawen balanne

    • ඉෂි ද සිල්වා Expert Subtitler
      Windows 8.1 Opera 57

      මං උපරිම try කරනවා .. ඉක්මනට දෙන්න වැඩ එක්ක ටිකක් මේ දවස් වල පරක්කු වුනේ ..

  • thanuja Unregistered
    Windows 8.1 Chrome 71

    Thank you soo much sub ekata.. denakam balan hitiyee Jaya wewa BS!!!!!!

  • Nadeeka Unregistered
    Windows 8 Firefox 42

    බොහොම ස්තුතියි ………..

  • Malith Viduranga Unregistered
    Android 6 UC Browser 12.9

    සිංහල උපසිරැසියට ස්තූතියි

  • Shanthani Unregistered
    Android 7 Chrome 71

    Godak isthuthi. Jaya wewa

  • oshan_1 User
    Android 5.1 Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

  • Amila Dilshan Unregistered
    Windows 10 Chrome 72

    thank you

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 74

    සබට ස්තුතියි සහෝදරිය.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search