The King Loves (2017) [S01 : E12] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය )
කොහොමද ඉතින් මං The king loves. 12 වෙනි කොටස ඉක්මනටම ගෙනාවා.මේ කොටසේ ගැන නම් කියුවොත් රහස් ගොඩක් හෙළිවෙන කොටසක් ..විශේෂයෙන්ම
සොහාගේ …මුදල් ඇමතිව හමුවෙන්න අමුත්තෙක් එනවා ඒ අමුත්තා තෑගි දෙකක් අරන් එන්නේ ..ඒ අමුත්තාගේ පැමිණීමෙන් ගොඩක් දේවල් වෙනස් වෙනවා …ඔහු චෙරියෝන්ග් උත්සවයට සනා අගාස්සී! එක්ක යන්න ඇවිත් තියෙන්නේ … ඒ කවුද?
රින් ට සර්ප ටැටූ එක තියෙන පුදගලයා හමුවෙනවා ..අහම්බෙන් මුණ ගැහෙනවට වාඩා මට නම් හිතුනේ ඒ මනුස්සයා රින් ව ඕන කමින් මුණ ගැහුනා කියලා .. ඔහු අමුතු දෙයක් රීන්ට කියලා යනවා ඒ මොකක්ද කියලා ඔයාලම බලන්න ..
මේ කුමාරයා රීන්ට දෙන ඉල්ලීමක් වගේම අණක් ..නමුත් මේක කියන කොට පිටින් අදහස් කළ දෙයකුයි යටි අදහසකුයි තිබුනා වගේ මට නම් හැගුනා ..කුමාරයා රින් ට මතක් කළා වගේ දෙයක් ..සෝහා කියන්නේ කුමරු කැමති කාන්තාව ඒ නිසා වෙන හැගීම් තියාගන්න එපා කියනවා වගේ…සීමාව පනින්න එපා වගේ ..
“ඔයා කවදාවත් සීමාව පැන්නේ නැ
මේ ගෙවුණු අවුරුදු වල
මුළු කාලෙම මිතුරන් ලෙස එකට කාලය ගත කලත්
මං මුලින් වාඩි වෙන්න කියලා අණ කළේ නැතුව වාඩි වුනු අවස්ථා එකක්වත් නැ .
ඉතින් මං මට උදව් ඉල්ලන්න පුළුවන්
මගේ හදවතේ ඉන්න කාන්තාව රැගෙන එන්න කියලා
පිරිමියෙක් වන මං
තව පිරිමියෙක් වන ඔයාගෙන්”
කුමරු සෝහා සම්බන්ධ දේවල් වලදී රින් එක්ක කතා කරනකොට හින්ට් ගහනවා තේරුම් දෙකක් තියෙන විදියට දේවල් කියන්නේ නොකියා කියනවා වගේ ..කුමරුට, රින් සොහාට කැමති කියලා හැගිලාද දන්නේ නැ …
චෙරියෝන්ග් උත්සවය රැජින විසින් හැම අවුරුද්දකම පවත්වන මේ උත්සවයේ මෙයිපෝල් නර්තනය පවත්වන්නේ මේ උත්සවය පවත්වන නිවැරදි රට යුරෝපිය රටවල් වල මල්වලින් සැරසුණු උඩු තලයක් වටා ඇති රිබන් පටි සමග නර්තනයේ යෙදෙන්නේ .මේ නැටුම සශ්‍රිකත්වය සහතික කිරීම සඳහා වසන්ත චාරිත්‍ර වල කොටසක් ලෙස යුරෝපිය
පුරාණයේ භාවිතා වෙන්නේ.යුරෝපිය රටවලට අමතරව අනිත් සමහර රට වලත් මේ නර්තනය භාවිතා වෙනවා ..
මේ කොටසේ හොදම සිදු වීම තමයි සෝහා ගේ හැදිනුම ඒ ක අසු වෙනවා …ඒ කාටද කියලා
ඔයාලම බලන්නකෝ …
ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!
thanks and please update other parts soon as possible. i love this drama 😊😍
thanks and please update other parts soon as possible. i love this drama 😊😍
බොහොම ස්තුතියි මේක අපේ ගෙදර හැමෝම බලනවා
thank you sub ekata digatama sub demu bs!!!!!!!
bohoma sthuthiyi ikmanata ithuru tikath dennako
Menna me wage sata sata gala sub denawanam asai,,,ela thank you
sata sata galaa denna thibba job ekak karana gaman sub denne e nisa parakku wenne ..
una hadila gedra innakota thamai ikmnta sub damme ..
sub eke awlak na neda kattiyata ?
sub ekanam niyameta thiyenwa ape gedara hemoma me kathawa blnwa godak pin oyata <3
ahannath sathutui …
සබට තෑන්ක්ස් සිස්!
thank you
dowload link wada naaa…..
eka haduwa.blnna
thankkkkkkkkkkkkk