• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • TV Shows
  • Korean TV shows
  • The King Loves (2017) [S01 : E13] Sinhala Subtitle

The King Loves (2017) [S01 : E13] Sinhala Subtitle

2019/01/16 at 12:11 pm
ඉෂි ද සිල්වා

The king loves (රජුගේ ආදරය )

විවහාය කරනවද ? පිළිගන්න එපා එහෙම යෝජනාවක් එහෙම කරන්න එපා සනේ අගාස්සී!

කොහොමද ඉතින් අද මන් වෙනසක් කරන්න හිතුවා ඉහත දෙබස මතකද කලින් කොටසේ අවසානය රින් සනා ව අදුන ගන්නවා ..එයා වගේම හතුරත් ඇය ගැන දන්නවා ..The king loves. හි 13 වෙනි කොටස රින් දැන ගත්ත නිසා යුවරජුත් දැනගනිදී යුවරජු දැනගත්තොත් මොනවා වෙයිද ? රින් ඔහුගේ අතෙයි හැමදේම රැදිලා තියෙන්නේ ..සනේව රීන්ගේ සහෝදරයා බදින්න යනවා ..ඒ ඇයි කියලා ඔයාලා දන්නවානේ මේ විවාහය වෙයිද රින් ගේ සහෝදරයා ඇවිත් චෙරියෝන්ග් උත්සවයට අරාධනා කළා සනේට ..චෙරියෝන්ග් උත්සවය තියේන දවසේදී රීන්ගේ සහෝදරයා ඇයව එක්ක යන්න එනවා එතනට ඇයව එක්ක යන්න තව කෙනෙක් එනවා මේ දෙදෙනාගෙන් ඇය කාගේ ආරාධානාව පිළිගනිද ? ඇය කාත් එක්ක උත්සවයට සහභාගී වෙයිද ? කලින් කොටස් වල එච්චර රින් ට මළපැනලා ඉන්නවා දැකලා තිබුන්නෑ නේ වහ්හ් සුපිරියටම යකා නැගලා මේ කොටසේදී යුවරජුට යකා නැග්ගා වගේ හරියට කොච්චර යකා නැගගත් මන් හිතුවට වඩා ඉවසීම තියෙනවා ඔහුට ... යුවරජු ගැන කියුවොත් රැජිණියගේත් රජුගේත් අතර පාස් වෙන බෝලයක් වගේ ඔවුන්ගේ තරහවල් කේන්තිය ඉරිසියාව පෙන්නන්න භාවිතා වෙන බෝලයක් වගේ යුවරජු ගැන නම් මට ගොඩක් දුක හිතුනා .ඔහු ඔහුගේ පියාණන් එක්කයි මෑණියන් එක්ක යි ඉන්නකොට ඒ මොහොතේ ඔහුට මොනවා දැනෙනවා ඇත්ද කලකිරීමක කොයි වගේද රාජකීය පට්ටම තිබ්බත් පවුලක් නේ ඒ පවුලේ පවුලක් කියන්න දෙයක් තියේද ? රැජින මේ චෙරියෝන්ග් උත්සවය නිමිති කරන් යුවරජුට කුමරියක් එනම් යුවරැජිනියක් සොයන්න තීරණය කරනවා ..ඒ දෙයට මොනවා වෙයිද ?

දැන් මන් ඔයාව මැරුවොත් ලෝකය හරිම නිහඩ තැනක් වෙයි ..

මෙසේ තර්ජනය කරන්නේ කාටද ? සෝන්ග් ඉන් එනම් හතුරට ඉන්න කෙනා ඔහු ඇත්තටම වද වෙන්නේ රට ගැනද නැත්තන් රට ගැන වද වෙනවා කියලා තමන්ගේ පුද්ගලික වාසියට වැඩ කරන කෙනෙක්ද කියලා තවම හොයා ගන්න බෑ... සනා දැන් එයාගේ ඇත්ත නමින් ජිවත් වෙන්න හැදුවොත් ඇය වෙනුවට හිටිය ඇගේ සේවිකාවට කුමක් සිදු වෙයිද ?අලුත් සිදුවීම් ගොඩක් තියෙන මේ 13 වෙනි කොටසත් බලන්න කියලා ඉල්ලමින් ..

ඊලග කොටසින් නැවත හමුවෙමු.ඔබට ස්තුතියි!

සිංහල උපසිරැසිය ලබා ගන්න 4037
The King Loves (2017) Sub Collection
Previous Episode
The King Loves (2017) [S01 : E12] Sinhala Subtitle
Next Episode
The King Loves (2017) [S01 : E14] Sinhala Subtitle
Profile
9
Movies
97
Tv episodes
106
All

SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කල උපසිරැසි නිර්මාණයකි .

comments

  • Madawa Mihiranga Unregistered User
    Windows 7Chrome 71

    thanks for sub

    2019-01-16 at 5:55 pm
    Reply
  • kavinda Unregistered User
    Windows 7Chrome 65

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    2019-01-16 at 8:33 pm
    Reply
  • Shanthani Unregistered User
    Android 7Chrome 71

    Tnx yalu. Jaya wewa

    2019-01-17 at 3:23 am
    Reply
  • thanuja Unregistered User
    Windows 8.1Chrome 71

    Thank you sub ekata godak ithuru tikatath sub demu BS!!!!!

    2019-01-17 at 8:37 am
    Reply
  • Upul Unregistered User
    Windows 7Chrome 71

    Ammo ela ela kiyala wadak neeee,,,maru maru thanks

    2019-01-17 at 8:51 am
    Reply
  • නදීකා Unregistered User
    Android 7Samsung Browser 5.2

    Thank you …🙏🙏🙏

    2019-01-19 at 6:59 pm
    Reply
  • oshan_1 User
    Android 5.1Chrome 70

    සබට තෑන්ක්ස් සිස්!

    2019-03-05 at 9:07 pm
    Reply
  • Amila Dilshan Unregistered User
    Windows 10Chrome 72

    thank you…. jaya wewa

    2019-03-07 at 12:57 pm
    Reply
  • සහන් සුලක්ඛණ ExPERT Subtitler
    Windows 10Chrome 74

    සබට ස්තුතියි සහෝදරිය.

    2019-05-09 at 5:34 pm
    Reply
  • prasa Unregistered User
    Windows 10Chrome 74

    sub walata thank

    2019-06-02 at 8:25 pm
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Afterburn (2025) Sinhala Subtitle
Updated : BRRip
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : BRRip
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : BRRip
Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (174)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Project A (1983) Sinhala Subtitle
Updated : 2026-02-11
My Sassy Girl (2001) Sinhala Subtitle
Updated : 2026-02-09
Triggered (2024) Sinhala Subtitle
Updated : 2026-01-30
Regai (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2026-01-18
Wolf Hiding (2023) Sinhala Subtitle
Updated : 2026-01-10
Afterburn (2025) Sinhala Subtitle
Updated : 2025-12-26
Prisoner of War (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Dead of Winter (2025) Sinhala Subtitle
Updated : 2025-12-21
Snake in the Eagle’s Shadow (1978) Sinhala Subtitle
Updated : 2025-12-21
Show Me the Ghost (2021) Sinhala Subtitle
Updated : 2025-12-15
The Running Man (1987) Sinhala Subtitle
Updated : 2025-12-14
City Hunter (1993) Sinhala Subtitle
Updated : 2025-12-14

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms