The King Loves (2017) [S01 : E11] Sinhala Subtitle
The King Loves (රජුගේ ආදරය)
11 වෙනි කොටස The king loves. කතාවේ මං ගෙනාවා අදත් ටිකක් පරක්කු වුනා ඒ ගැන සමාවෙන්න. දේශපාලනික ව මේ කොටසේ රජසහාවේ සිදු වීම් තියෙනවා. 10 වෙනි කොටසේ දි කුමාරයා රජු දෙන තෝරාගැනීමේදී සෝහාව තෝරාගන්නවා. සෝහා එක්ක රින් ව බේරගන්න සාක්ෂි හොයන්න යනවා. නවාතැන්පලකදී කුමරු සොහාගෙන් අහනවා ඇයි මට ඉන්න වෙලාවට වෙන කෙනෙක් දිහා බලන්නේ කියලා. ඒ විට සෝහා දෙන පිළිතුර,
ලේසි නැ ..
ඔයා ලගදි වෙන දෙයක් හිතන එක…
ඔයා මාව අපහසුතාවයට පත් කරනවා,
කලබලයට පත් කරනවා…
හරිම කරදරයක්…
මේ පිළිතුර ටිකක් සොහා දැන් කුමරුට කැමති කියන එක නේද? මේ අතරේ රින් රීන්ට මොනවා වෙයිද? කුමරු රින් ව බේරා ගනීද? රින් ව බේරා ගන්න කුමරු යනවා රින් ගේ පියාණන් හමුවෙන්න. රීන්ගේ පියාණන් ගැන කියුවොත් මෙතෙක් කතාවේ ඔහු ගැන පෙන්නු දේ වලින්නම් ඔහු නරක කෙනෙක් නෙමේ අහිංසක අවංක පුද්ගලයෙක් ලෙසයි පෙන්නේ. ඔහු ට තියෙන රාජකීය නෑකම නිසා ඔහු ගැන රැජිනත් රජුත් වැරදි වැටහිමක ඉන්නේ. රීන්ගේ පියාණන් වගේමයි රිනුත් හැදියාව හිතන පතන විදිය නමුත් රීන්ගේ සහෝදරය කවුරු වගේද එකනම් තාම හොයා ගන්න බැ. පවුලක ඉන්න අය අතේ ඇගිලි 5 වෙනස් වගේ වෙනස් කියන්නේ නිකමට ද. සුසාගොන්ග්, රින් ගේ පියා ඔහු යුව රජු කොයි වගේ කෙනෙක් ද රැජිණිය කොයි වගේ කෙනෙක් ද රජතුමාද කොහොම කෙනෙක්ද දැන් ඉන්න අය වුනේ කොහොමද පුද්ගලයන් ගැන හොද වැටහීමක් තියෙන කෙනෙක් ඒ නිසයි බුද්ධිමත් මහාචාර්ය වරයෙක් කියන්නේ. [යුවරජුවත් දන්නේ නැතුව ඇති] රින් ගේ පියා දන්නා තරම් වත් තමන් කොයි වගේද කියලා…
“අතිශයින් දරදඬු රජතුමා එක්ක
අතිශයින් කිපෙනසුලු රැජිණිය එක්කත්
හුස්මගන්නෙත් පරිසමින් බව
මං දැකලා තියෙනවා
වෛර කරනවා කියලා පැවසුවත්
අහිංසක අයට තුවාල වෙයි කියලා ඉවසන් ඉන්න බව
දැකලා තියෙනවා”
මේ කොටසේ අවසානයේ සෝහා අහන නැවත ඇය ජිවත් වුනු කදුකරයට යන්න හදනකොට කුමරු ඕන දෙයක් දෙන්නම් කියමින් ඇයව දවසකටහරි නතර කරගන්න හදනවා. සෝහා මොන දේ දුන්නත් නවතින්න කැමති වෙන්නේ නැ. නමුත් ඇයට එක පාර අර දොර මතක් වෙනවා. 10 වෙනි කොටසේදී ඇය හිටිපු තැන දොරක් තියෙනවා, එකේ දොර අරින්න තහනම් කළේ අන්න ඒ දොර ඇයට හරිම කුතුහලයක් තියෙන්නේ එකේ මොනාද තියෙන්නේ කියලා. ඉතින් ඇයට වගේම ඔයාලටත් කුතුහලයක් ඇති ඒ කාමරයේ මොනවා තියෙනවද කියලා සෝහා ඒ කාමරය බලන්න ඉල්ලනවා සෝහා ගෙන් ඒ කේ මොනාද තියෙන්නේ කියලා බලන්න ඉල්ලමින්. ඒ කේ මොනාද තියෙන්නේ කියලා බලන්න කියලා කියමින්. තව දෙයක් රැජිණිය සුසන්ගොන්ට කලින් ඉදන්ම කැමති නැ නේ කලින් රරැජිනිගේ සහෝදරයා නිසා සුසන්ගොන්ට පාඩමක් උගන්වන්න අය ඔහුගෙ දියණියව භාවිතා කරන්න හදන්නේ. ඒ මොකක්ද කියලා බලන්න කියමින් ඊලග කොටසින් නැවත හමුවෙමු. ඔබට ස්තුතියි!
Tnx yalu.jaya wewa
Parakku unath sub eka denawanee.. e hodatama athiii.. thank you… Jaya wewa!!! BS!!!!!
බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ . හැකිනම් ඊලග ටිකක් ඉක්මනට දෙන්න .
සබට තෑන්ක්ස් සිස්!
thank you
එලම තැන්ක්ස්.