El Chapo (2017) [S02 : E08] Sinhala Subtitle
චපෝ සහ කොන්රාදෝ නව ලරේදෝ පළාත අල්ල ගන්න එක ලේසියට හිතුවට චෙන්තේ සහ කානෝ එක්ක ලේසි වෙන්නේ නෑ. ඒ වගේම දෙපැත්තටම රිද්දන්න හිතාගෙන දෙගොල්ලොම ඒ ප්‍රදේශ වල ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ටත් කරදර කරන්න පටන් ගන්නවා. එහෙම ඉවර වුන ගිය කොටසෙන් පස්සේ මොකද වෙන්නේ කියලා අපි මේ කොටසින් බලමු.
මේ කොටසේ සම්පුර්ණයෙන්ම තියෙන්නේ යුද්ධෙකට මැදි වුන සාමාන්‍ය මිනිස්සුන්ට වෙන කරදර, අපහසුතා ගැන. එයාලා විඳින දුක්, කම්කටොලු, පවුලේ අයගේ අතුරුදහන් වීම, නැති වීම් මේ කොටසේ තියෙනවා.
බලන්න මේ කොටසේ මොකද වෙන්නේ කියලා. රස විඳින්න.
ඔයාලගේ සියලු බලාපොරොත්තු සිතන පතන විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා.!
sub ekata thanks sahoo….. thnks sub akt
අනිත් අය වගේ download කරලා සද්ද නැතුව යන්නේ නෑ..අනිවා අදහසක් දාලා යන්නේ..සබ් එක නම් නියමයි.පළවෙනිම එපියෙදී මම බැන්නා උබට..?..මුලින් ගල් ගැහුවා දැන් මල් දානවා..? මේක තමා සාර්ථකත්වය උබේ..thank you mcn..අනිත් ටිකත් දාපන්..අනිවා සීසන් 3 නම් ඕනී පුතී..
Thanks Bro Sub ekata…
ස්තුතීයි සහෝ ?
tnx sahooo
Thanks sub ekata..bro
Machan.. Anith Epi walata Sub Denne Nedda bn.
Elama meka iwara wela puluwannam the terror tv show ekatath denno
නියමයි සහෝ සුපිරි දිගටම දෙමු,බොහොම ස්තූතියි……………🤠🤠🤠🤠🤠🤠🤠🤠
ko machn sub eka
me episode ek gnn bne
සබ් ඩවුන්ලෝඩ් කරන්න බෑනේ මේකේ:hushed: