කොහොමද ඉතින් නාකොස් බලන සෙට් එකට.මුලින්ම කියන්න ඕනේ දෙවෙනි එපියෙන් පස්සේ සබ් එක දෙන්න බැරි වුනාට.නිදහසට හේතු කියලා වැඩක් නැහැ කියලා දන්නවා.ඇත්තෙන්ම කරගන්න විදිහක් තිබුනේ නැහැ.ඒකයි මෙච්චර පරක්කු වුනේ.නාකොස් බලන අයට ඉවසන් ඉන්න අමාරුයි කියලා දන්නවා.මොකද මාත් මේකට වහ වැටිලා ඉන්නේ නිසා.සමාවෙන්න ඕනෙ පරක්කු වුනාට.ඉතුරු ටික පරක්කු නොවී පුලුවන් තරම් ඉක්මනින් දෙන්න බලාපොරොත්තු වෙනවා.හරි එහෙනම් කතාවට බහිමු.
කලින් එපිය sබැලුවනේ සෙට් එක.ජාවාරමෙන් විශ්‍රාම යන්න තීරණය කරලා පාඩුවේ ඉන්න මොහොතේ තමන්ගෙම කෙනෙක්ගෙ මෝඩ වැඩකින් රොද්‍රිගෝස් සහෝදරයෝ අමාරුවේ වැටුනනේ.මතකනේ ගෑස් කාන්දුව.ඒ වගේම මතකනේ නිව්යෝක් වල කරගෙන යන මෙහෙයුම අඩපණ වෙන්න යනවා අදාලා සැපයුම් මදි වෙන්න යන නිසා.ඒ ප්‍රශ්නෙ එන්නේ අලුතින් කණ්ඩායමක් ගේමට බැහැලා නිසානේ.ඒ ප්‍රශ්නෙත් ලස්සනට විසදුවනෙ.අන්න එහෙම තමයි කාටල් වල වැඩ.ඒ වගේම මතකනේ පෙන්‍යා එපිය අන්තිමේදී දෙන්නෙක්ව පිට කරලා යවනවා කලී වලට.පේන්නෙනම් පිස්සො දෙන්නෙක් වගේ ඒත් දෙන්නගෙ වැඩ මරු.මේ එපියේදි දෙන්නා සුපිරි ගේමක් ගහනවා.මොකක්ද ගේම කියලා ඔයාලම බලන්නකො එහෙනම්.හතරවෙනි එපියෙන් ඉක්මනින් හම්බෙමු.ජයවේවා!
The Rodriguez brothers go into hiding during negotiations; Pacho meets with the Lord of the Skies in Mexico; Peña’s new DEA team visits Cali…
චින්තක සහෝ වැඩේ සුපිරී බන් ඒත් කල් ගන්න එපා පුලුවන්නම් සීසන් 1ටම 1පාර සබ් දෙන්න මේ මන් ආසම සීරියස් වලින් 1ක් මෙච්චකල් බලන් හිටියේ සබ් නැතිව මේක තේරුම්ගන්න අමාරු නිසා. වැඩේ අත්හරින්න එපා බ්‍රෝ කොහෝමහරී ඉක්මනට දෙන්න පීලීස්
Thanks bro…ela ela…….jayawewa……>>>!
tnx bro ela . anith ewwath ikmanta denna
Thanx machoo parakku wadi sub akata ituru tikat ikmanata danna
Thanks bro..ituru tikatath ekmanata sub denna…
ස්තූතියි සහෝ සබ් එකට…
නාකොස් ලොක්කා ඇවිත් වාගේ ..එල එල මචන් …මාර fan base එකක් මේ කතාව ට තියෙනවා කියලා දැන ගත්තේ ..s3 එකට ආපහු සබ් ඉල්ලපු කට්ටිය දැක්කාම …සුපිරියටම කතාව කරනවා..සුබ පැතුම් …චින්තක
අයියො දමිත් බලන්න මම පහල දැම්ම කමෙන්ට් එක post දෙකකට දැම්මෙ එක post එකක ඉස්සර මිට වඩා ලියන්න පුලුවන් උනා
comment is too long කියල අහගන්නෙ නැතුව.
එක හැදුවා මචන් ..!!!
Ty malli.Gdk Pin.
Narcos හින්දා තමයි subz.lk සෙට් උනේ. මමත් මේකට වහ වැටිලා ඉන්නේ. බොහොම ස්තුතියි.
Discovery Chanel එකේ මෙහෙම කථාවක් යනවා. Finding Escobar’s Millions, http://www.imdb.com/title/tt7296380/
ela saho thnks.anikath ikmnta oni……
සබ් එක දෙන්නැද්ද මොකද පරක්කු කියල කමෙන්ට් එකක්වත් දැම්මෙ නැත්තෙ පරක්කු වෙලා හරි 1st සිසන් එක 2nd එක ඉවර වෙනකම්ම දුන්න නිසා(ගොඩාක් අඩු කමෙන්ට් සහ downloas තියෙද්දිත්) අනිවා සබ දෙනව කියල දන්නව