Latest

Recent Posts

Inhumans [S01 : E07] Sinhala Subtitle

සුභ දවසක් වේවා Subz LK රසිකයන්ට.ඔන්න මම අද Inhumane 7 වෙනි කොටසේ උපසිරසත් අරගෙන තමයි ආවේ.මුලින්ම කියන්න ඕන තව කොටසකින් මේ කතා මාලාව ඉවර වෙනවා.මුළු ටීවී සීරියස් එකම එක පාරටම බලන්න හිතාගෙන ඉන්න අය දැන් බලන්න පටන් ගත්තට කමක් නැහැ.විශේෂයෙන් කියන්න ඕන උපසිරස දෙන්න ටිකක් ප්‍රමාඳ වුනා.ඒ මේ දවස්වල කාලගුණය යහපත් නැති නිසා, නිතරම අකුණු ගසනව ඒකයි.කොහොම හරි දවස් තුනක් …

Read More »

Missing in Action (1984) Sinhala Subtitle

හොදයි යාලුවනේ.මේ මාගේ පලවෙනි උපසිරැසියයි..අඩු පාඩු ඇති.ගනන් ගන්න එපා… MISSING IN ACTION 1984 (අතුරුදහන් වී ඇත) මේ චිත්‍රපටිය 1984 නොවැම්බර් 16 තිරගත කරපු එකක්.එහෙමයි කියල කොලටියෙ අඩුවක් නෑ.මෙම චිත්‍රපටිය Action, Adventure, Drama, Thriller, War යන කාණ්ඩ වලට අයත් වෙනවා.තවද IMDB 5.3 ක රේට් එකක් තියෙනවා.ප්‍රදාන චරිතය අපි කවුරුත් දන්න චක්නෝරිස් ඉන්නෙ.වැඩිවිස්තර නැතුව කතාවට බහිමු.කර්නල් ජේමිස් බ්රැඩ්ඩොක් (චක්නෝරිස්) වියට්නාම් යුද්ධ සමයේ …

Read More »

The Foreigner (2017) Sinhala Subtitle

කොහොමද කට්ටියටම. ඔන්න මේ පාර ෆිල්ම් එකක සබ් එකක් තමා ගෙනාවේ. කට්ටිය හිතයිද දන්නේ නෑ Tv Series එකට සබ් එක දෙන එක නවත්තලාද කියලා. නෑ, නෑ, ඒකට සබ් එක දෙනවා. අළුත්ම එපිය එනකම් තමා බලන් ඉන්නේ. ඒ හින්දයි ෆිල්ම් එකකට සබ් එකක් කරන්න හිතුවේ. පෝස්ට් එක දැක්ක ගමන්ම හිතාගන්න පුළුවන්නේ කාගේ ෆිල්ම් එකක්ද කියලා. වෙන කවුද ඉතින් ජැකී චෑන් තමා. ජැකී …

Read More »

Singularity (2017) Sinhala Subtitle

කාලෙකින් වගේ තමා ෆිල්ම් එකක් ගෙන්නෙ මේ..අලුත් එකක්ම ගේන්න හිතුවා ඒක නිසා… තව කියන්න ඕනි දෙයක් තමා absentia කතාමාලාවත් තව සති 3නකින් ඉවර වෙන්න නියමිතයි. 8 වෙනි එපිය හෙට නිකුත් වෙනවා.. කෙත් සබ් එක ආපු සැනින් දෙන්න බලන්නම්… මේක 2017 නොවැම්බර් 3 වෙනිදා නිකුත් වුන එකක්..මිනිත්තු 92ක් පුරා දිවයව මෙම සිනමාව IMDB  6.5ක අගයක රැදී ඉන්නවා..මේක අයත් වෙන්නෙ Sci-Fi ඝනයට. කතාව පැත්තට හැරුනොත්, මේක පටන් …

Read More »

Valerian and the City of a Thousand Planets (2017) Sinhala Subtitle

Valerian and the City of a Thousand Planets (2017) ආයුබෝවන් Subz LK රසිකයන් සියලුම දෙනාට.අද ඕගොල්ලන්ට අරගෙන එන්නේ මේ වසරේ තිරගත වුණ Valerian and the City of a Thousand Planets (වැලේරියන් සහ දහස්ලෝ පුරවරය) චිත්‍රපටයේ උපසිරැසිය මේක අපේ ඇඩ්මින් මණ්ඩලයේ සමීර සහෝදරයගෙ ඉල්ලීමක් ඉතින් ඔහුටත් ස්තූති කරන්න ඕනෙ ඒ වෙනුවෙන්.බාරගත්තට මොකද මේකට ඉංග්‍රීසි උපසිරැසියක් තිබුණෙ නෑ ඒ වෙනකොට තිබුණ එකත් …

Read More »