The Sky Is Pink (2019) Sinhala Subtitle
The Sky Is Pink (2019) අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…
සුබ දවසක් හැමෝටම ආයුබෝවන්, අරගෙන එන චිත්‍රපටය ගොඩක් සංවේදී කෙනෙකුගේ ඇහැට කඳුලක් දුකක් ගෙන දෙන සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙන සුන්දර ආදර අන්දරයක්. අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය උනී… IMDB 6.9 දිනාගත්තු මේ නිර්මාණය ප්‍රචාරය ආරම්භ කරලා තියෙන්නෙ 2019 ඔක්තෝබර් 11. Shonali Bose අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයට Priyanka Chopra, Farhan Akhtar, Zaira Wasim, Rohith Saraf රංගනයෙන් දායක වෙනවා, මේක ගැන ලොකු විස්තරයක්නම් කියන්න යන්නෙ නෑ ඔයාලා හැමෝටම අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්… තවත් මෙවැනිම නිර්මාණයකින් හමුවෙමු… හැමෝටම ජය…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa…..!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා……
මේකට කවුරුත් සබ් දෙයි කියලා හිතුවේ නැ.
ඒ නිසා ඩවුන්ලෝඩ් කලේ නෑ
දැන් ඩවුන්ලෝඩ් කරනවා
කමෙන්ටුවට ස්තූතියි සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
https://psarips.eu/category/movie/
කමෙන්ටුවට ස්තූතියි සහෝ ඒවගේම ලින්කුවටත්.
Thanis for sub bro…(Luv phir kabhi 2014) Hindi movie eke sub denna bro..please……..
උත්සාහ කරන්නං කමෙන්ටුවට ස්තූතියි සහෝ
සබට ස්තූතියි මචෝ
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි ලස්සන කතාවක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks ලස්සන ෆිල්ම් එකකට සබ් දිලා
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Real wadadk
කමෙන්ටුවට ස්තූතියි සහෝ