My Secret Romance [EP 04] Sinhala Subtitle

June 02, 2017 Executive Subtitler
Subtitle by Dinesh Sapumal

ඔන්න එහෙනම් My Secret Romance හතරවන කොටසත් ඉක්මනටම අරන් ආව.ඉතුරු කොටස් ටිකත් මේ වගේ ඉක්මනින්ම අරන් එන්න පොරොන්දු වෙනව.හරි එහෙනම් වැඩි කතා බහක් නැතුවම කතාව පොඩ්ඩක් මතක් කරගෙනම අද කතාව පැත්තට යමු.

මතකයිනෙ කට්ටියටම ලී යූ-මී’ට පෝෂණවේදිනියක් විදිහට වැඩ කරන්න වෙන්නෙ චා ජින් වුක් ගාව කියල.ඒත් එයානම් ඒක කලින් දැනගෙන හිටියෙ නෑ.කොහොමෙන් කොහොමහරි චා ජින් වුක් නම් ලී යූ-මි එක්ක ගොඩක් තරහින් ඉන්නෙ.ඒ අවුරුදු තුනකට කලින් උන සිද්දියක් නිසා කියලත් ඔයාල දන්නවනෙ.ලී යු-මි’ට නම් හැබැයි ජොබ් එක එපා වෙලා වගේ තමයි ඉන්නෙ.ඒ චා ජින්’ට දවසට කෑම වේල් තුනක් හදල දීල ආපනාශාලාවෙ වැඩත් බලන නිසා.කොහොම හරි තුන්වෙනි කොටසෙ ඉවර වෙන්නෙ අමුතු තැනකින්නෙ,චා ජින්’ට කන්න හදල දෙන්න ඕනෙ දේවල් ජෝ හයි-රි, ලී යු-මීට ගෙනත් දෙනව,ඒකට චා ජින්’ට පොඩ්ඩක් අවුල් ගිහින් ලී යූ-මි ගෙ පැත්ත ගන්නව.ඔතනින්නෙ තුන්වෙනි කොටස ඉවර උනේ.

අද කොටසෙදි බලාගන්න පුළුවන් චා ජින් ,ලී යූ-මි’ව කොහාටද එක්කන් යන්නෙ කියල.ඒවගේම අද කොටසෙ නම් කරල තියෙන්නෙ ”ජුවලරි බොක්ස් එකේ රහස”  කියල.අද කතාවෙ යන්නෙ චා ජින් තියන් ඉන්න ජුවලරි බොක්ස් එකක් ගැන.එයා ඒකෙ දෙයක් හංගගෙන ඉන්නව.ඒවගේම ඒ ජුවලරි බොක්ස් එක ලී යූ-මි’ට හම්බෙනව.බලමු ඒ ජුවලරි බොක්ස් එකේ හංගන් ඉන්නෙ මොකද්ද?ලී යූ-මි ඒක දකියිද කියල.එහෙනම් හැමෝටම අද කොටස නරබන්න ආරාධනා කරනව,අද කොටසෙත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්.හරි එහෙනම් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න…

මීලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය!!!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Dinesh Sapumal
0 Movies
34 TV Series
34 Total
Discussion (13)
  • pradeep Unregistered
    Windows 7 UC Browser 6.1

    thx mchn next ekath ikmnta denna…

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි #Pradeep !

  • Madusha Unregistered
    Windows 10 Opera 44

    ස්තූතියි සහෝ

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි #Madusha !

  • silent$ Unregistered
    Windows 8.1 Chrome 58

    Patttaaaaaaaaaaaaaa Broooooooooooooooooooooooooo

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි #Silent$ !

    • Bhagi Unregistered
      Android 9 Chrome 75

      Thanx oyta

  • Adi Unregistered
    Windows 7 Chrome 58

    elaz…thanx bro….

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි #Adi !

  • Nadeeka Unregistered
    Android 6 Samsung Browser 4

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ……ජය෴෴ ? ?

    • Dinesh Sapumal Executive Subtitler
      Windows 10 UC Browser 6.1

      බොහොම ස්තූතියි !

  • Chami.S Unregistered
    Windows 7 Chrome 55

    Thanks..
    Good Luck..

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    sub ekata thanks saho

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search