My Secret Romance [EP 13] Sinhala Subtitle

September 08, 2017 Senior Subtitler
Subtitle by Manoj Sachintha

My Secret Romance හී අවසාන කොටසයි මම මේ විදිහට අරගෙන එන්නෙ.කතාව දිගටම කරේ අපේ Dinesh sapumal සහොදරයානේ..ඉතින් ඔහු කාර්‍යබහුල තත්වයෙන් හිටිය නිසා උපසිරසිය කරන්න වෙලාවක් නැති එක තමා උපසිරසිය පරක්කු වෙන්න හේතුව..අපේ Dinesh සහෝ ඉතින් ඒ වෙනුවෙන් ඔයාලා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..කොහොමහරි මට මැසෙජ් එකක් දාලා අවසාන කොටස කරපන් මචං කියපු නිසා ඔන්න අවසාන කොටසට අතගැහුවා..ඉතින් කතාව මෙතෙක් දුරට බලාගෙන ආපු අය දන්නවා ඇතිනේ කතාවේ දැන් තත්වේ..අවසාන කොටස ගැන හැදින්වීමක් ඕන නෑනේ ඉතින් උපසිරසිය බාගෙන බලන එකනේ තියෙන්නේ, එහෙනම් මෙතෙක් කාලයක් My Secret Romance කතා මාලාව සමග සිටි අයට ස්තුතිවන්ත වෙනවා..ඒ වගේම Comment එකක් දාලා මට නැතත් කාතාවේ මෙතෙක් කොටස් 12ක් එක දිගට අරගෙන ආපු dinesh සහෝට ස්තුතිකරන්න අමතක කරන්න එපා කියලා මතක් කරා එහෙනම්…තවත් උපසිරසියකින් හමුවෙමුකෝ….

ජය වේවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Manoj Sachintha
4 Movies
23 TV Series
27 Total
Discussion (17)
  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 72

    sub ekata thanks saho

  • Kushi Unregistered
    Android 6 Chrome 73

    Sub ekata thanks lassana kathawak

  • MANUJA SHEHAN Unregistered
    Windows 10 Chrome 77

    thanks for sub

  • Peththathanthrige Dilshani User
    Android 9 Chrome 84

    Thanks for the subtitle :heart_eyes:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search