The Gifted (2017) [S01 : E06] Sinhala Subtitle
කොහොමද යාළුවෝ හැමෝටම. ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ හයවෙනි එපිය ගෙනාවා.කලින් කොටස බලන්න ඇතිනේ.මතකයිනේ අන්තිමට ඩ්‍රීමර් නියෝජිත ටර්නර්ගේ මනස වෙනස් කරනව.අද එතන ඉඳන් තමයි කතාව පටන්ගන්නේ.අද කොටසෙන් වෙන්නේ රීඩ් ස්ට්‍රකරුයි, එයාගේ පුතා ඇන්ඩියි, මාර්කසුයි බැටන් රූජ්වල තියෙන ගොඩනැගිල්ලක් ඇතුළට යනවා.විපරිතයන් සම්බන්ධව තියෙන ලිපිගොණු ටික අරගන්න.ඒකත් එසේ මෙසේ වැඩක් නෙමේ.අමුතුම ප්‍රශ්නවලට තමා මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ.කොහොමහරි මෙයාලා කට්ටිය බේරෙනවා.බේරෙනවා නෙමේ, බේරගන්නවා.කොහොමද මෙයාලව බේරගන්නේ කියලා බලන්නකෝ.ඒවගේම අළුත් විපරිතයෙක්ගේ වැඩ ටිකකුත් බලාගන්න පුළුවන් වෙනවා.එහෙනම් හත්වෙනි එපිය සමඟින් හම්බවෙමු…එතෙක් ඔබ සැමට බුදු සරණයි!!!
සියළුම WEB පිටපත් සඳහා
Spoiler Warning : Thunderbird spearheads a mission to get answers about what happened to his friend; Lauren encounters a new friend with useful powers…
උපසිරසියට තුති සහෝ???
ඔබට ජය???
තෑන්ක්ස් පසිඳු සහෝ.
බොහොම ස්තූතියි සහෝ
තෑන්ක්ස් මදූෂ.
Sub walata thanks. Meka iwara wela s.w.a.t tv show ekatath sub demu..
හරි සහෝ.
ඔයාගේ ඉල්ලීමත් සලකා බලන්නම්.
මට සබ් දෙන්න බැරිවුනත් අපේ උපසිරැසි කණ්ඩායමේ කවුරුමහරි ඔයාගේ ඉල්ලීම සලකා බලයි.
Thanks සබ් එකට
ඉතුරු ටිකත් ඉක්මනින් දෙන්න..
හරි සහෝ, ඉක්මනින්ම දෙන්නම්.
SUB එකට බොහෝම ස්තුතියි සහෝ……
බුදු සරණයි!!!!!!!1දෙවි පිහිටයි KEEP IT UP
තෑන්ක්ස් සහෝ.
thanks bro